ප්‍රජාතන්ත්‍රාදි රාජ්‍යකරණයට වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් පැවැත්වෙන සංස්කෘතිය සංදර්ශනය මීට සුළු වේලාවකට පෙර නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දි ආරම්භ විය. ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මෙය සංවිධානය කර තිබිණි.
උඩරට, පහතරට හා සබරගමු නර්තන අංගයන් ඇතුළු සම්ප්‍රදායික කලා අංග රැසක් මෙම සංදර්ශනයේ දී වේදිකාගත වීමට නියමිතය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරු රැසක් මේ සංදර්ශනය නැරඹීමට පැමිණ සිටිති.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවට වියදම් කොහොමද? කවුද දරන්නේ? (නි)
සුබ පැතුම්! (නි)
මෙය දකිනවිට පවා සිතට දැනෙන්නේ මහත් වූ අභිමානයකි (නි)