(යොහාන් භාසුර)
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යෝජනාව ජනතාවාදී නොවීම නිසා එයට ඡන්දය පාවිච්චි කිරීමට පාර්ලිමේන්තුවට නොපැමිණි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පැවසීය.
රටේ ආර්ථිකය ගොඩනඟන්න අවශ්‍ය තීන්දු තීරණ ගතයුතු වුවද එම තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පත්විය යුතු යැයි පොදුජන පෙරමුණේ විශ්වාසය බව කී නාමල් රාජපක්‍ෂ මහතා මෙවැනි තීන්දු සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිළි කළ යුතු බව ද සඳහන් කළේය.
ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු වුවද එය සාධාරණ ලෙස කළයුතු බවත් මෙහිදී එක්තරා කණ්ඩායමකට ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නත් තවත් කණ්ඩායමකට එහෙම නොවෙන්නත් හේතු පැහැදිළි කළ යුතු බවත් මන්ත්‍රීවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹ කරපු හොරකම් නාස්ති ජනතා හිතවදීද ?
තමන්ගේ පරපුර විනාශ කල මුදල් නිසා මේ අර්බුදය ගොඩ නැගුන කියල දන්නේ නැතිද මේ කාලකන්නිය.......
කවුද මේ සල්ලිවලට වගකියන්න ඕන. ඌට ඒක අමතක වෙලාද?
එහෙනම් ඊළඟට ඔයාලගෙ ආණ්ඩුවක් පිහිටවමු.
අනේ අම්මේ මෙන්න ජනතාහිතවාදියෙක් කතාකරනවා. මේ රට හිඟන තත්ත්වෙට පත්කෙරුවේ ජනතා හිතවදීද කියලා හොයලා බලලද.
එම තීන්දු තීරණ ජනතාවාදී තීන්දු තීරණ බවට පත්විය යුතු bola buru puthe // umba soka novi hitapan //
මෙයා සුදනා වෙන්න මෙයාගේ බොරු රඟපෑමක් ඔය. මෙයා ඡන්දෙ නොදුන්නා කියලා ඕක හොඳාකාරවම දන්නවා... යෝජනාව සම්මත වෙන බව...
බොරුවට මානල් විතරක් චන්දෙ දෙන්න අවේ නැතිව ගෝලයෝ ටික දැම්මල පනත උඩින පාස් කරවල ඒඋනාට
ඕකට ඉතින් හැංගිලා වැඩක් නැහැ .කෙලින් ඇවිල්ලා ඕක කියන්න තිබ්බා නේ අනිත් එක පොහොට්ටුවේ උන් නේ චන්දෙ උනත් දැම්මේ
බයිලා ගමුද රිමික්ස් කරලා..
තොපිලගේ රාජපක්ෂ පවුලම රටට ශාපයක් , ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
තොපිලගේ රාජපක්ෂ පවුලම රටට ශාපයක් , ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!
මොකද මෙ නින්දෙන් ඇහැරිල ඇවිත් වගෙ, ආපහු අලු ගසල නගිටින්න වගෙ, යන්න ඔනෙද උගන්ඩා බෙබි හාමු
තොපි නය කඳු පිටින් අරන් හොරා කාපු එක ජනතා හිතවාදි ද?
ඒ හින්දා වෙන්න ඇති ඡන්දෙ නොදී හැංගුණේ...!
අනේ යන්න මෙයා. පක්ෂෙ අයට ඡන්දෙ දාන්න කියලා යෝජනාව සම්මත වෙන බව දැන දැන තමුන් සුදනා වෙන්න චන්දෙ නොදා ඉන්නවා. ඔය දෙපිටකාට්ටු වැඩවලට මිනිස්සු රැවටෙන්නෙ නැහැ
එහෙනම් හැංගෙන්නේ නැතිව, පිරිමියෙක් වගේ ඇවිල්ලා විරුද්ධව ඡන්දෙ දෙන්න තිබුණනේ...
රාජපක්ෂ පවුලම රටට ශාපයක්.., ඉක්මණින් මුළු රාජපක්ෂ පවුලම අපාගත වේවා! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා...! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. රාජපක්ෂ පවුලට කඩේයන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියල්ලා, ශාපවේවා...!
දූෂිත පවුල් පාලනේ අය රටම හොරාකාලා බංකොළොත් කෙරුවා. ඒ මදිවට තව උපදෙසුත් දිනුවා. ජනතාව රවට්ටපු, මහපාරට ඇදලා දාපු දූෂිත පවුල් පාලනේ බලලෝභීන් කියන දේවල් කවුරුවත් අහන්න ලෑස්ති නැහැ.
ණය කන්දට සහ ණය උගුලට වගකියන්න ඕනෑ කවුද දන්නවා නේද...?
අනේ යන්න...
කෙටියෙන් ඇහුවොත්.... මොන සරසවියේද උපාධිය හැදෑරුවේ...? වලි කුකුළන් තුන්දෙනා... අප්පච්චිගේ සහතිකේ අවලංගුයි නේද? පවුලේ කට්ටියත් එක්ක ටයිටැනික් බලන්න යන්න ආස නැත්ද? අපිට පුළුවන් නැවත ගොඩ බහිනතුරු පිරිත් කියන්න...
දශක දෙකක් රටේ සම්පත් විනාශ කරමින් රටේ විදේශ ධනය නාස්තිකර දමා රට බංකොළොත් කර එයට මුහුණ දීමට නොහැකිව සැඟවී සිට දැන් රට ක්‍රමයෙන් යහපත් වන විට එළියට ඇවිත් විකාර කියවනවා. පුළුවන් නම් 2022 මැයි මාසයට කලින් ඔය කියන ජනතාවාදී ක්‍රමයට ඕවා කරන්නේ නැතිව දැන් මොනවාද කියන්නේ...? ඉදිරි මැතිවරණයකදී වාසිගන්න බොරුවට ජනතාව රවට්ටන්න දැන්ම ඉඳන් ලෑස්ති වන බව පේනවා.