
(යොහාන් භාසුර)
දේශීය කිරි පිටි මිල ඉහළ දැමීමට කිරිපිටි නිෂ්පාදනකයන් පියවර ගෙන තිබේ.
ඒ අනුව දේශීය කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුවක් රුපියල් 125 කින් ඉහළ දමා ඇති අතර රුපියල් 850 ක්ව පැවැති ග්‍රෑම් 450 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 975 ක් දක්වා ඉහළ දමා තිබේ.
දේශීය කිරිපිටි කිලෝවේ පැකට් මේ වන විට වෙළෙඳපොලේ හිඟයක් ඇතිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහමනම්, ඩොලරයේ අගය ඉහල යනවා වගේ රුපියලේ අගයත් ඉහල ගිහින් වගේ. නැත්නම්,කොහොමද දේශීය කිරි පිටි ඉහල යන්නේ?