(යොහාන් භාසුර)
දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගේ ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ලබාගෙන වෛද්‍ය සැපයුම් අංශයට සැපයීමේ ක්‍රමවේදය නතර කරන ලෙස ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
දේශීය නිෂ්පාදකයින් නිපදවන ඖෂධ 15 ක් ඍජුව මිලදී ගැනීමෙන් වාර්ෂිකව රුපියල් මිලියන 500 ක් ඉතිරි කරගැනීමට හැකි බව එම සංගමය සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා දැනුවත් කර තිබේ.
දේශීය නිපදවන ඖෂධ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා සැපයීමේදී නිෂ්පාදකයන්ට අමතර මුදලක් දැරීමට සිදුවන බවත් ඒ හේතුවෙන් එම ඖෂධ මිලදී ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යංශයට වැඩි මුදලක් ගෙවීමට සිදුව බවත් ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය අමාත්‍යවරයා දැනුවත් කර ඇති බව වැඩි දුරටත් දැනගන්නට තිබේ.
2025 දෙසැම්බර් මස 18
417
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1026
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය ඖෂධ නිෂ්පාදකයින්ගෙන් සෞඛ්‍ය ඇමතිට පැමිණිල්ලක්
MAP Heachandra Friday, 17 March 2023 07:16 AM
කෙලින්ම දෙනකොට ඕන කුණු ගොඩක් දෙන්නට පුලුවන්ග මම නෙදන්න දේශීය ඖෂධ නිෂ්පාදකයෝ