IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


දේශබන්දුගේ පත්වීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය




(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබී ඇත.

පස් දෙනකු එම යෝජනාවට පක්ෂ වී ඇති අතර ඊට විරුද්ධ වී ඇත්තේ සාමාජිකයන් තිදෙනකු පමණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කබීර් හෂීම් සහ තවත් සාමාජිකයකු ඊට විරුද්ධවී ඇත.

තමා ඇතුළු සාමාජිකයන් තිදෙනකු ඊට විරුද්ධ වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.



අදහස් (5)

දේශබන්දුගේ පත්වීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය

Prabha Saturday, 02 December 2023 01:58 PM

පොලිස්පති තේරීමද හොඳම තේරීම වෙන්නේ...?

:       0       8

සුදු ඇඳගෙන කලු ඇවිදින් Saturday, 02 December 2023 02:09 PM

අලි සබ්‍රි පත් කරනවාටත් විරුද්ධ වුණා කියලා ටිරාන් අලස් කියලා තිබ්බා...!

:       0       6

Kazi Shajahan Saturday, 02 December 2023 03:13 PM

ඔය සභාවලින් මහජන මතයට ඉඩ නැහැනේ.., විධායකයට ඕනෑ විදිහට ඕන නමක් දාලා පත්කරගන්න පුළුවන්... වැඩක් නැහැ විශ්වාසයක් නැහැ ඔය සභා ගැන...

:       1       14

ක්‍රිෂාන්ත Saturday, 02 December 2023 05:38 PM

පොලිසිය ඉවරයි. දේශබන්දු කියන පුද්ගලයාට රටේ ජනතාව පොඩ්ඩක්වත් කැමැති නැහැ...

:       2       10

ගමේ එකාලා Saturday, 02 December 2023 06:18 PM

ඔය සබාවේ ඉන්න පස් දෙනෙක් පක්ෂ වුණාට මුලුමහත් ජනතාවගෙන් වැඩි හරියක් වැඩ බලන පොලිස්පතිට විරුද්ධයි.

:       2       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 905 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site