IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දේශබන්දු නෙරපන දිනය කියයි

(අංජුල මහික වීරරත්න)

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් නෙරපීම පිළිබඳ යෝජනාව අප්‍රේල් 8 හෝ 9 පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින් ද ජයතිස්ස මහතා පැවසීය.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

දේශබන්දු  තෙන්නකෝන් මහතා ධුරයෙන්  නෙරපීම පිළිබඳ යෝජනාව ජාතික ජන බලවේග මන්ත්‍රීවරු කථානායකවරයාට ඊයේ දහවල් බාර දුන්හ.



අදහස් (3)

දේශබන්දු නෙරපන දිනය කියයි

අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 03:09 PM

දේශබන්දු, ටිරාන් අලස් සහ රනිල් වික්‍රමසිංහ යන තිදෙනාටම විරුද්ධ නඩු පවරන්න කටයුතු කරන්න.

:       3       23

සෙනෙවිරත්න Wednesday, 26 March 2025 06:03 PM

මොනරවිල කලබල වෙන්න එපා, මේ රජය තමයි පත්වුණු හැටියේම වැලිගම කේස් එක ගැන පරීක්ෂණ කඩිනම් කරන්න කිව්වේ, ඒකමත මෙයාගේ වැඩේ කෙරුණා, ඔහේ එක දෙක දිග ඇරෙනකොට අර දෙන්නටත් බඩු හරියයි. කලබල වුණොත් පලිගත්තා කියයි...

:       3       9

පොඩිඑකා Wednesday, 26 March 2025 06:45 PM

අපේ යෝගාගෙන් අවසර අරගෙනද මේ තීරණය ගත්තේ…?

:       3       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 234 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site