(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් ජාතික ජන බලවේගය පක්ෂය ප්‍රචණ්ඩත්වය කරා යොමුකර තම දේශපාලන ව්‍යාපාරය මර්දනය කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහයට කිසිසේත්ම හසු නොවන බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පළාත්පාලන මැතිවරණය ප්‍රමාද කිරීමට එරෙහිවප්‍රජාතන්ත්‍රවාදීව ගත හැකි ප්‍රබලම ක්‍රියාමාර්ගය ගන්නා බව ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දය තියලා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්තාපිත කරන තුරු එක ඩොලරයක් ලංකාවට එවන්නෙ නෑ. මෙහෙමයි මම මගේ විරෝදය ආණ්ඩුවට ප්‍රකාශ කරන්නෙ
නලින්, රටට එපා, කලිනුත් කිව්වා නේ. පක්ශෙට එවන්න.
රුපියල් 320ට ඩොලරෙ එනවනම් මම කැමතියි මොකද රුපියල ශක්තිමත් වෙනව කියන්නෙ රටේ මිනිස්සුන්ට හොදයි හැබැයි අපි ආන්ඩුවට ආතල් දෙන්න ගන්න ආයෙ සල්ලි එවන්නෙ නෑ. අපි ඉගනගත්ත රට කියල මෙච්චර කල් එව්ව. ඔව් මට මේ ජරාජීරන දේශපාලනය නැති කරන්න මගෙ මුදල් වැදගත් නම් ඒ වෙනුවෙන් ජවිපෙට එවන්න මම සූදානම්. මම ජවිපෙ සාමාජිකයෙක් නෙමෙයි ඒ උනාට මම ජවිපෙට මුන්ව එලවන්න සල්ලි ඕනෙනම් සල්ලි දෙන්න සූදානම්. මම එක දෙයක් කියන්නම් ගාලු මුවදොර අරගල වෙලාවෙ එක වෙලාවක සින්ගපූරුවෙ සල්ලි වගයක් එකතු කලා එක දවසෙන් ලක්ශ 10කට වැඩිය එකතු උනා. පක්ශ පාට නැතිව තමයි මිනිස්සු සල්ලි දුන්නෙ.
ණයවෙලා ඡන්දේ තියලා ජේවීපිය බලයට ආවොත් වහාම විදුලි බිල, වතුර බිල. තිබුණු තැනට අඩුකරනවාද? ඉන්ධන මිල වැඩි නොකරනවාද? කියා සහතික වෙනවා නම් අපි ඡන්දෙ දෙන්නම්. එහෙම බැරිනම් මොන මගුලකටද රජය ණයවෙලා ඡන්ද පවත්වලා අපි ඒ ණය ගෙවන්නේ? මේ ක්‍රමයම හොඳයි.... ඔන්න ඔහේ යමු.
රනිල් රාජපක්ෂලා තොලොංචි වෙලාම යන්න ඕනෑ.