පළාත් ප්‍රධාන දේශපාලනඥයකුගේ ආරක්ෂක නිල රථයේ තිබී ගංජා කිලෝ 2 අද සෙයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. පොලිසියට අයත් එම නිල රථය මෑතකදී එම දේශපාලනාඥයාගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.
පළාත් ප්‍රධාන දේශපාලනඥයකුගේ ආරක්ෂක නිල රථයේ තිබී ගංජා කිලෝ 2 අද සෙයාගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව කියයි. පොලිසියට අයත් එම නිල රථය මෑතකදී එම දේශපාලනාඥයාගේ ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඔබට තීරණය කරන්න පුලුවන් (නදී)
මැණික් වලට ප්‍රසිද්ද නගරය අයිති පළාතේ මුල් තැනගේ වාහනේ බවත් කියන්නකෝ. ඔන්න එතනෝල්, කුඩු බෙදන්නේ මේ අය බවට ඔරිජිනල් සාක්කි (නදී)
මේ සබරගමුව පළාතේ ප්‍රධානියෙක් ගේ අහිංසක වැඩක්. පව් පුතාගේ ඡන්දෙට බෙදන්න වෙන්න ඇති. පුතාල වේනුවෙන් තාත්තල කොච්චර දේවල් කරනවද. (නදී)
ඡන්ද වැඩ වලට ගෙනියනවා වෙන්න ඇති. (නදී)
මේ ජාවාරම් කාරයන්ට ගණදෙවි නුවන තියෙනවා. නීතියේ උකුසු ඇසින් බේරෙන්න විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. කැලැත්තාවේ සොයිසා ඉස්සර නඩුකාරයෙකුගේ නිල වාහනය වෙන්දේසියකින් අරගෙන ගංජා ඇද්දේ එ්කෙන්. මග දිගට පොලිස් නිලධාරීන් ඈතදී සැලියුට් ගහනවා නඩුකාරය යනවා කියල හිතාගෙන. දැන් නීතියක් තියෙනවා රජයේ වාහන වෙන්දේසි කරනවානම් නම සහ රාජ්‍ය ලාංඡනය මකල දාන්න.(නදී)
තවත් මුන්ටමද දෙන්ඩ කියන්නේ? අවොත් රටට කරාවි. අනේ බුදු මාමේ තවත් සාක්කි ඕනද දුෂණයට. (නදී)
අනේ අපේ අහිංසකයා මේ වැඩටත් බැහැලද? පොලිසියේ කණකින් රිංගන්නනේ හදල තියන්නේ. (නදී)
පුතාගේ ඡන්ද වැඩට තාත්තා බරටම වැඩ වගේ (නදී)
කසිප්පු හැම ගමකම සබරගමුවේ. තරුණයන් දහස් ගනනක් මැරෙනවා. පොලීසියට බලයක් නැහැ, බලය තියෙන්නේ දේශපාලුවන්ට (නදී)
මේ එක චක් ගෝලයෙක්. මුන්ව හිරේට යවන්න ඕනේ තක්කඩි හොරු රැල (නදී)