
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව යළිත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ලොව ප්‍රමුඛයකු බවට පත්වනු දැකීම තම අපේක්ෂාව වන අතර ඒ වෙනුවෙන් රජයෙන් සියලු දායකත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එසේම දේශපාලනය සහ ක්‍රීඩාව වෙන් කර තබා ගැනීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශපාලනඥයන්ට ක්‍රීඩා සමාජවල ඉහළ තනතුරු ලබා දීමෙන් වැළකී සිටිය හැකි නම් එය යහපත් තත්ත්වයක් වනු ඇතැයි තමා විශ්වාස කරන බවද සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති සිංහල ක්‍රීඩා සමාජයේ (SSC) 125 වන සංවත්සර සැමරුමට එක් වෙමිනි.
සිංහල ක්‍රීඩා සමාජයේ වසර 125ක ඉතිහාසය සටහන් කෙරුණු සුවිශේෂී ග්‍රන්ථයක් එළිදැක්වීම ද මෙහිදී සිදු කෙරුණු අතර එයට සමගාමීව තැපැල් මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරිණි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශපාලකයන්ට ක්‍රීඩා තනතුරු නොදෙනවා නම් හොඳයි
Prabha Friday, 29 March 2024 11:36 PM
ක්‍රීඩා පනත වෙනස් කරන්න පුළුවන් මටද?
පිටරටවැසියා Saturday, 30 March 2024 12:23 AM
ඒකනේ මෙතුමා ඇමැතිව දොට්ට දාල, SL ක්‍රිකට් සභාපතිතුමාව තියා ගත්තේ..!!!
ravin Saturday, 30 March 2024 07:57 AM
දේශපාලකයන්ට විතර ඕනම ක්‍රීඩාවක් කිරීමේ හැකියාව කාටවත් නැහැ. ඒකෙත් හැටි බලන්නකෝ... ලෝකයේ කොහේවත් නැති හොරකම, වංචාව වගේ ක්‍රීඩාවලදී පාන දස්කම්...
sk Saturday, 30 March 2024 09:08 AM
ඒ ගොල්ලොනේ දේශපාලකයින්ව පත් කරන්නේ...!
සෙනෙවිරත්න Saturday, 30 March 2024 09:05 PM
ඔය විදියටම ආගමයි, රජයයි වෙන්කරන්න බැරිද?