පුෂ්පකුමාර මල්ලවාරච්චි
දිවුලපිටිය ප්‍රා.සභාවේ මන්ත්‍රීවරයාට පහරදී රාජ්‍ය දේපල හානි කළ බව කියන බන්ධනාගාර නියමකවරයකුට නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සහ සේවක පිරිස් දිවුලපිටිය නගරයේ පාර අවහිර කර උද්ඝෝෂණයක නිරත වුහ.
මේ හේතුවෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියලාවත් කරගන්න බැරි වැඩක් බන්ධනාගාර නියාමක කරලා තිබෙන්නේ. මෙච්චරකල් ඕක වුනේ අනික් පැත්තට. ජනතාවට දේශපාලුවන්ගෙන් පහර වැදුනාම උද්ගෝෂණය කරන්න කවුරුවත් ඉදිරියට එන්නේ නැත.