(ටෝනි කරුණානායක)
දිවුලපිටිය හේන්පිට ගෙදර දී විශේෂ කාර්ය බළකායේ වෙඩි ප්‍රහාරයට ලක්ව පළා ගොස් පසුව රෝහල් ගත කළ සැකකරුව අද (25) ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් පත්මා අමරතුංග මහත්මිය රෝහලට ගොස් පරික්ෂා කිරිමෙන් පසු තුවාල ලබා සිටින සැකකරු ලබන මස 7 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයට පත් කිරිමට නියෝග කළාය.
මිනුවන්ගොඩ අලුතපොත පදිංචි ඩබ්ලිව් ඩබ්ලිව් සුරංග දිනේෂ් නැමැති සැකකරු මෙලෙස රිමාන්ඩ් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනුවන්ගොඩ හැමතිස්සෙම පාතාලයේ ප්රශ්න
බලන් යනකොට රටේ වෙන හැම අපරාධයකට ආණ්ඩුවට සම්බන්ධ කවුරුන් හෝ ඉන්නවනේ.
ආණ්ඩුවේ හෝ එක්සත් ජාතික පක්ෂයේ කිසිම කෙනෙක් පාතාලකාරයින් බේරාගැනීමට මැදිහත් නොවිය යුතුයි.