හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළොන්නාවේ සුමංගල හිමියන්ගේ පන්නිපිටිය දෙව්රම් වෙහෙරේ බෝධිය වටා ඇති වැටේ ගැට ගසා ඇති පඬුරු සොරකම් කළැයි කියන අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
රුපියල් හාර සිය ගණනක පඬුරු ඔහු ළඟ තිබූ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පඩුරු ගොඩක් නැතුව ඇති.(හේ)
ඕක හරිම හාස්කම් තිබෙන පන්සලක්. (නි)
අනේ අර කෝටි ගණන් හොරකම් කරපු අයට වගේ ඇප දෙන්න එපා කෙලින්ම හිරේට දාන්න. (බ)
බලන්න පොඩ්ඩක් වට පිට සෝදිසි කරලා , අලි පැටියෙක් දාන්න ආපු ගමන් වෙන්න ඇති බෝධියට පික් පොකට් ගැහුවේ . (බ)
අතරමං වූ අලිපැටව් හොයන්න ආවද දන්නෙ නැහැ (නි)
ඔය රුපියල දෙක ගත්තදෙන්.පව් අහිංසක මනුස්සයෙක් වෙන්න ඇති.(හේ)
එතෙන්ට කෝටි ගණන් ලැබෙනවා කියලා හිතලා මේ මනුස්සයා බෝධිය වටේ තිබෙන කාසි ටිකවත් එකතු කර ගන්නන් කියලා හිතන්න ඇති. අනේ ඔන්න ඔහේ යන්න අරින්න. (හේ)
අනේ රුපියල් හාරසීය ගත්තු කෙනාවද පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ?. අර කෝටි ගණන් හොරකම් කරපු අය පාඩුවේ හිටියට කමක් නැද්ද?(හේ)
කවුද ඒ තරම් නිර්භිත වූ පුද්ගලයා.(හේ)