දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ඌව, දකුණු,  සරගමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

බස්නාහිර, සරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලත් අම්පාර  දිස්ත්‍රික්කයේත්  උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ .

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.