කහතුඩුව හෙරළියාවල ස්කන්ධකුමාර දේවාලයේ ප්‍රධාන කපුවා (74) සිමෙන්ති පඩියක හිස වැදී මරණයට පත්වී ඇතැයි පොලිසිය කියයි.
ඔහුගේ මුණුපුරකු බලයෙන් රැගෙන ආ පිරිසක් වැළැක්වීමට ගිය අවස්ථාවේ කිසිවකු ඔහු තල්ලු කිරීමෙන් මරණය සිදුවන්නට ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd