ශ්‍රී ලංකාවේ උතුරට එන තමිල්නාඩු ධීවරයන්ගෙන් උතුරේ ධීවරයනට වන හානිය කියා පෑම සඳහා ධීවරයන් පන්දහසක් ධීවර යාත‍්‍රා දහසකින් තමිල් නාඩුවට ගොස් විරෝධය පළ කරන බව ඇමති ඩග්ලස් දේවානන්ද මහතා යාපනයේදී පැවසීය. තමිල්නාඩු ධීවරයන්ගෙන් වන උපද්‍රවය ගැන දෙමළ ජාතික සංවිධානයට කතාකරන බව කී ඇමැති ඔවුන් තමිල්නාඩුව හා සම්බන්ඳකම් පැවැත්වීම ඊට හේතුව බවද සඳහන් කළේය. ”යාත‍්‍රා විරෝධය” දක්වන දිනය නම් නොකළ දේවානන්ද ඇමැති කීවේ එසේ ගොස් මේ ප‍්‍රශ්නය ගැන තමිල්නාඩුව සමඟ සාකච්ඡුා කරන බවයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනකොට එහේ කට්ටිය අරන් එයිද දන්නේ නෑ නේ...
ඇත්තම තමයි ශ්‍රී,ඔබ හරි.වලගම්බා රජතුමා කලා වගේ 1000ක් අරගෙන එයි ද දන්නෙ නැහැ.
පිස්‌සු නැත්නම් හොදයි