IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දෙවැනි පුහුණු තරගයෙනුත් එංගලන්තයට කඩුලූ 4 ක ජයක්


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩාංගණයේදී පැවැති තුන්දින පෙරහුරු තරගය කඩුලූ 4 කින් ජය ගැනිමට සංචාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. තරගයේ තෙවැනි දිනය වූ අද (22) ලකුණු 359 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම එහිදි කඩුලූ 4 විශිෂ්ට ජයක් ලැබිය. ශ‍්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම සදහා කඩුලූ 4 ක් දැවි ලකුණු 199 ක් ලබා තිබියදි ඉනිම අත්හිටුවා පන්දුවට පහර දිමට එංගලන්ත කණ්ඩායමට පහර දිමට අරාධනා කළේය.



අදහස් (0)

දෙවැනි පුහුණු තරගයෙනුත් එංගලන්තයට කඩුලූ 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site