IMG-LOGO

දෙවන දිනටත් තන්තිරිමලේ ඒකා ලෝක වේ

(බී.ජී.චතුරංග)

සීමා සහිත විජය පුවත්පත් සමාගම මගින් 20වන වරටත් සංවිධානය කරනුු ලැබූ තන්තිරිමලේ පොසොන් ආලෝක පූජාවේ දෙවන දිනය අද පොසොන් පුන් පොසොන් පොහෝදා ඓතිහාසික තන්තිරිමලේ රජ මහා විහාරයේ දී විවෘත කෙරිණි.

එහිදී තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන හිමි ෙ ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ පොසොන් ආලෝක පූජාව රාජ්‍ය මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්. රංජිත්,සීමාසහිත විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ සහ ලංකාදීප ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ මහතා, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ජනක ජයසුන්දර,  යන මහත්වරු  විදුලි ආලෝකය විවෘත කළහ



අදහස් (0)

දෙවන දිනටත් තන්තිරිමලේ ඒකා ලෝක වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 293 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 469 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 190 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site