ලකුණු 106 කට කඩුලූ 6 ක් බිඳ දැමූ ගේ‍්‍රඒම් ස්වෝන්ගේ විශිෂ්ට දස්කම් නිසා කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අවසන් දිනය වන අද (7 වැනිදා) ශී‍්‍ර ලංකා පිල පරාජය කරමින් කඩුලූ 8 ක පහසු ජයක්වාර්තා කිරීමට එංගලන්ත පිල සමත් විය. මෙම ජයත් සමගින් තරගාවලිය 1‐1 ක් ලෙසින් සමවූ අතර ජයග‍්‍රාහකයන් සඳහා වෙන්කර තිබූ ‘ජස්ට් රිටයර්මන්ට්’ කුසලානය දෙපිලටම සමව හිමිවිය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කණ්ඩායමට ජය වේවා !
ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම හොදයි. මම අපේ කණ්ඩායමට සුබ පතනවා.
නිහතමානී නායකයින් දෙදෙනෙක්
අපි තවත් දියුණුවිය යුතුයි.
අපේ කන්ඩායමට ජයෙන් ජය..