(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා අවශ්‍ය දෙවැනි ගල්අඟුරු ඇනවුමට අත්තිකාරම් මුදල් අද (30) ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පස්වරුවේ පැවසීය.
පසුගිය වසරේ ගල්අඟුරු ටෙන්ඩරයේ ඉතිරි ඇනවුම් 19 න් මෙම දෙවැනි ගල්අඟුරු තොගය ද ලබාගන් බවත් එම ටෙන්ඩරය තව දුරටත් ඉදිරියට ගෙන යන බවත් අමාත්‍යවරයා වැඩි දුරත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න නියම ‘වැඩ කරන අපේ විරුවා!’
ඩෙසි ආච්චිගෙ මැනික් මල්ලෙන්ද ගෙව්වෙ? හැමදාම ගෙවුවාය කියනවා. හැබැයි ලයිට් කැපීමෙ කෙරවලකුත් නැහැ, තෙල් පෝලිම් වල ඉවරයකුත් නැහැ. ඔක්තොබර් මාසෙන් පස්සෙ ගස්?