19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය
අනුව ද්විත්ව පුරවැසි භාවය ඇති කෙනකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සුදුස්සකු නොවන බවත්, එවැනි කෙනකු මැතිවරණයට ඉදිරිපත් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වුව සිටිය දී අධිකරණ නඩු විභාගයකින් ද්විත්ව පුරවැසිභාවය ඔප්පුවුවහොත් මන්ත්‍රී ධුරය අහිමි වන බවත් නීතීඥ ලාල් විජේනායක මහතා කියයි.
එය සම්පූර්ණ ලැයිස්තුවට බල නොපාන බවද, එය බලපාන්නේ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් පමණක් බව ද විජේනායක මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා දකිනකොට රැස්වීම්වලදී ඇමෙරිකාවට බැන්නේ අපිද කියලත් හිතෙනවා. (ර)
අර කොට දේශප්‍රේමියට මාර වැඩේ වෙන්නේ (බ)
එතකොට ද්විත්ව පුරවැසිකම තිබෙන අයට රටේ අනෙක් අයට තිබෙන අයිතිය නැද්ද? (නි)
ඇමරිකාවේ නීතිය අනුව පුරවැසිභාවය තිබුණත්, ඉපදුනේ වෙන රටක නම්, පුරවැසිභාවය ලබාගත් එකක් නම් එම රටේ ජනාධිපතිවරණයට නුසුදුසුයි (නි)
එතකොට ඒ ලැයිස්තුව වැරදි එකක් නෙමෙයිද? (බ)
අපි වගේ සාමාන්‍ය ජනතාවත් මේවගේ දේවල් දැනගෙන හිටිය. මන්ත්‍රී කමට ඉල්ලන අය ඔයවගේ දේවල් දන්නේ නැහැ කියනවනම් බයිලා. මේවගේ කට්ටියව ආපු රටටම තොලොංචි කරලා දාන්ඩ ඕනේ. ලංකාවේ ඉන්නේ මෝඩ හරක් කියලයි මුන් හිතන් ඉන්නේ. (බ)
ෂී සම්පූර්ණ ලැයිස්තුවට බල නොපානවානම් අපි ගෝටාබය ලොක්කයි බැසිල් ලොක්කයි දානවනේ ඒ දෙන්නට හම්බවෙන ඡන්දවලින් ගොඩ ලොකුකරගෙන නඩුවෙන් එයාල ගෙදර ගියත් මොකෝ වෙන අපේ නාම්බෝ දෙන්නෙක් පත්කරගන්න පුළුවන්නේ (බ)
ඕක ඔප්පු කරන්න ඇමරිකාවට යන්න ඕනෙද? අදාළ තානාපති කාර්යාලයෙන් විමසන්න බැරිද? සැමට සාධාරණත්වය සපිරි මැතිවරණයක් යන්න පලුදු වූ අවස්ථාවක් ලෙස පැහැදිලියි. (බ)
අනේ මන්ද යුරෝපයේ මෙහෙන් හොරෙන් ගිහින් සරණාගත විසා ගත්ත කොටි සාමාජිකයොත් ඡන්දය ඉල්ලනවා (බ)
ග්‍රීන් කාර්ඩ් වෙනයි පුරවැසි භාවය වෙනයි. ග්‍රීන් කාර්ඩ් ලැබුනටම පුරවැසියෙක් වෙන්නේ නෑ. (ර)
ගස්පේගේ කටේ නම් මසුරන් දාන්ඩ ඕනේ. (ර)
අැයි ලිස්ට් එක අවලංගු කරන්නේ නැත්තේ ? (බ)
කොහොමත් හොරෙන් එන්න බලන්නේ (බ)
රටේ නීතියට නොසළකන අනික් රටේ පුරවැසිකම අත්හරින්න අකමැති දේශප්‍රේමී නිසාද ? (ම)