
(යොහාන් භාසුර)
විදුලි නිෂ්පාදනය සඳහා දැවිතෙල් මෙට්‍රික්ටොන් 2000 ක් ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව එකඟවූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එම දැවිතෙල් තොගයෙන් මෙට්‍රික්ටොන් 1350 ක් කපුගස්කන්ද බී බලාගාරයට සහ මෙට්‍රික්ටොන් 850 ක් කපුගස්කන්ද ඒ බලාගාරයට ද ලබාදෙන බව ලංකා විදුලිබල මණ්ඩලය වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල නිෂ්පාදනය කිරීමට මෙතරම් මුදල් කන්දරාවක් විනාශ කිරීම ලැඡ්ඡාවට කරුණක්, මුලු ලෝකයම පුනර්ජනනීය බල ශක්තිය කරා ගමන් කරද්දී කොමිස් මුදල් වලට කෑදර ඉන්ජිනේරුවන් හා කාලකන්නි දේශපාලකයින් මුලුරටම තව තවත් විනාශය කරා ඇදන් යයි.