(ලහිරු හර්ෂණ)
රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) රාත්‍රියේදී පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට නේද? ඊයේ පෙරේද අර ලොකු තනතුරක් දීල ආයේ ගත්තේ ?
මෙයනම් හොරෙක් වෙන්න බැහැ......... හොද පින්වන්ත ධනපතියෙක් වෙන්න පුලුහන් බලන්නකෝ මුනේ සිරියාව. මිනිස්සු බොරු කියනවා ඉරිසියාවට
වැඩක් නෑ. මොකා ඇල්ලුවත් මහා හොරාගේ කල්ලිය අල්ලන්න බැරිවුනානේ.
අනේ අම්මප අපරාදේ කියන්න බැහැ........ අපේ ජනාධිපති ගාව හේත්තුවෙලා ඉන්න අය හරිම අහිංසකයි. රටට දෙයියන්ගේම පිහිටයි