රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඊයේ (15) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසයි.
උතුරු දුම්රිය මාර්ගය ඉදිකිරීමේදී සිදුවූ මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොල්ගම්පොල මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැව සංස්ථාවේ පුටුවේ ඉදගන්නවත් වෙලාවක් තිබුණද නොදනිමි.....
ඉද ගන්නට පෙර පුටුව දැවී ගිහින්...
ජනතා විමුක්ති පෙරමුණ රටේ ජනතාවට හදුන්වාදී රටට දායාද කෙරූ ජාතික වස්තුවක් දැන් එයාල මොකුත් දන්නේ නැහැ . 89 මෙයත් මාලානම් අපි මෙයාවත් සමරනවා.
අනේ මන්දා ලිපට දාන්න දර ටිකක්වත් කැලෙන් කඩා ගන්න බැරිඋනා නේද ?
ජවිපෙ රටට දායාද නොවෙයි දුෂිතයෙක් නිසා පන්න දමපු කෙනෙක්, වෙනත් පක්ෂ වගේ ජවිපෙ දුෂිතයින් ආරක්ෂා කරන්නේ නැහැ.
දැව සංස්ථාවේ සභාපතිගේ කාමරේ ඉන්වෙන්ටරිය පරීක්ෂා කරලා බලන්න වෙයි මොනවද නැතිවෙලා තියෙන්නේ කියල. දවසකටවත් විශ්වාස කරන්න හැකි පුද්ගලයෙක් නෙමෙයි වගේ නිසයි මං මේ කියන්නේ.
මෙයා පැරෂුට් සභාපති කෙනෙක් හිටපු ගමන් උඩින් කඩාවැටුන සුටුස් ගාල ආපහු පැරෂුට් එකෙන්ම ආපහු ගියා...................
අපිට තියන සැකය තමයි 2015 ඉදිරිපත් වූ මෛත්‍රීද අද ඉන්නේ කියල? 2020 වෙනකොට මේ මෛත්‍රී ගැන ජනතාව හොඳ හොඳ දේවල් කියාවි.
ඔය දැව සංස්ථා සභාපතිකම කියන උරචක්‍ර මාලාව කරේ දමාගන්න යන්නේ නැතුව පැත්තකට වෙලා අර යටි මඩි ගහගත්තු සල්ලි ටිකත් තියාගෙන හිටියා නම් මෙහෙම වෙන්නේ නැහැනේ නේද? තණ්හාව වැඩි වුණාමත් ඔහොම වෙනවා.