
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
බත්තරමුල්ලේ පිහිටි රාජ්‍ය දැව සංස්ථාවට කළමනාකාර පත්වීම් තුනක් ලබා දීමට ගිය අවස්ථාවේ එම පත්වීම් ලබාදීම ජනාධිපතිවරණය අවසන් වන තෙක් අවලංගු කළේ යැයි කොළඹ දිස්ත්‍රි දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.
මැතිවරණ කොමිසමට මේ හා සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් එම කොමිසම විසින් කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකිරීමේ මධ්‍යස්ථානය වෙත යොමු කර ඒ ගැන සොයා බලන ලෙස දැනුම් දීමක් කර තිබිණි යැයි එම මධ්‍යස්ථානයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා ජනාධිපතිවරණය අවසන් වන තෙක් මෙම පත්වීම් දීම තාවකාලිකව අත්හිටුවා ඇත.
හදිසි සේවා අවශ්‍යතා මතයයි කියමින් එම පත්වීම් ලබා දීමට සූදානම් කර තිබූ බව මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව සංස්ථාවේ පත්වීම් 3ක් මැකො අවලංගු කරයි