
(ඩී.කේ.රත්න)
ඇල්ල දෝව රක්ෂිතයේ කදුකර ප‍්‍රදේශයේ අද හවස ඇතිවූ හදිසි ගින්නකින් අක්කර දහයක පමණ භූමි ප‍්‍රදේශයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතයි ඇල්ල පොලීසිය පවසයි.
මෙම ගින්න මේ වන විටත් කදුවැටිය පුරා පැතිරයමින් පවතින අතර ප‍්‍රදේශයට පවතින වියලි කාලගුණික තත්වය සහ දැඩි සුළං හේතුවෙන් මෙම ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් තිබේ.ෙ
කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සතුන් දඩයම් කිරීම හෝ විනෝදය සදහා මෙම කදුවැටියට ගිනි තබන්නට ඇතැයි ඇල්ල පොලීසිය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd