මාලඹේ පිට්ටුගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකර ඇති ඝටීකාර මහ සෑ රජුන්ට උපහාර ගීතයක් නවම් පෝදා එළිදැක්විණි.
උපහාර ගීතයේ පද රචනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගෙනි. ගීතය අමරසිරි පීරිස් ගායනා කරන අතර එහි සංගීතය නවරත්න ගමගේ විසිනි.
මාලඹේ පිට්ටුගල මහමෙව්නාව භාවනා අසපුවේ ඉදිකර ඇති ඝටීකාර මහ සෑ රජුන්ට උපහාර ගීතයක් නවම් පෝදා එළිදැක්විණි.
උපහාර ගීතයේ පද රචනය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක ජයන්ත චන්ද්‍රසිරිගෙනි. ගීතය අමරසිරි පීරිස් ගායනා කරන අතර එහි සංගීතය නවරත්න ගමගේ විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාදු සාදු සාදු සුන්දර ම සෑයක් මම දැකපු.(හේ)
නමෝ බුද්ධාය ! සාදු සාදු අපිත් වදිමු ඝටිකාර මහා සැ.. රජුන්. ඝටිකාර මහා සැය ගොඩනැගීමට දායකවූ හැමදෙනාටම ගොඩක් පින්. මේ පින් මහිමයෙ බලයෙන් ඔබ සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගැනීමට හේතු වසනා වේවා ..සාදු!!!,සාදු!!!! සාදු.!!(දිල්)
සාදු...සාදු....සාදු.... (නදී)
සාදු, සාදු! (නි)
සාදු සාදු සාදු.. බුදු සසුන බැබලේවා! (අ)
සාදු සාදු සාදු.. බුදු සසුන බැබලේවා. (නදී)
සාදු සාදු සාදු ...! ගෞතම බුදු සසුන ලොව බැබලේවා.! (ර)
බුදු රජාණන් වහන්සේ සරණගිය පිනැති යහපත් ජනයා සැරිසරන මේ උතුම් පුණ්‍යාශ්‍රමයේ පිහිටි සිරි ඝටීකාර සෑ රජුන් මම නමදිමි. කාශ්‍යප බුදු රජාණන් වහන්සේගේ ශාසනයේ අග්‍ර උපාසක තැන් දැරනලද, ජෝතිපාල නම් යහළුවා වෙත මෙත් සිතින් ඔහු දහම් මඟට පත් කළ, ඒ ඝටීකාර උපාසකතුමන්ගේ කතා පුවත ලොවට කියා පාන්නා වූ මේ උතුම් සෑ රජුන්, මම සාධුකාර දී දෑත් නළලේ බැඳ වන්දනා කරමි. දිව්‍ය පංච තූර්ය වාදනය නැඟෙන්නේ ය. දිව්‍ය මදාරා මල් වැසි වසින්නේ ය. කළ්‍යාණ මිත්‍ර ධර්මයන් වර්ණනා කරන්නේ ය. ගම්භීර ශ්‍රී සද්ධර්මය ඇසෙන්නේ ය. ඝටීකාර උපාසකතුමන් මෙලොවින් සමුගෙන බඹලොව පහළවී වාසය කරන්නේ ය. සත්ජනයිනි, මේ පිරිසිදු අරමුණකින් යුතු සිත් එකඟ කරන්නාවූ භූමිය යි. සාදු..සාදු...සාදු..(අ)