බන්ධනාගාර සේවයේ යෙදී සිටියදී මිය ගිය නිලධරයන් සිහිකිරීමේ ”බන්ධනාගාර දිනය” වැලිකඩ බන්ධනාගාරයේදී පුනුරුත්ථාපන හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජදීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
බන්ධනාගාර නිලධාරීන් එකොළොස් දෙනෙක් මේ වන විට රාජකාරිය වෙනුවෙන් දිවි පිදුහ. අමැති ද බන්ධනාගාර කොමසාරිස් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා ද දිවි පිදුවන්ගේ නෑදෑයෝ ද බන්ධනාගාර විරු ස්මාකරයට මල් තබා උපහාර දැක්වූහ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාටියක් එහෙම දුන්නේ නැති එක ගැන පුදුමයි. (ස)
මිය ගිය නිලධාරින් විතරද? එතකොට මියගිය හිරකරුවන්?
බොහොම හොඳයි ..මෙහෙම කරහම ඒ නිලධාරීන්ට උනත් අමුතු පණක් ලැබෙනවා...
බන්ධනාගාර තුලදී සිරකරුවන් කීදෙනෙක් මැරෙන්න ඇතිද ? එම අයත් සිහිකරනම් හොඳ නැද්ද
ගොඩක් හොද දෙයක්