
( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
නීති විරෝධීව බලපත්‍ර නොමැතිව දැව ප්‍රවාහනය කළ දැව ජාවාරම්කරුවන් පිරිසක් වනජීවි නිළධාරීන් හඹා යද්දී දැව ජාවාරම් කරුවන් සමග ලොරි රථය රදවිබැදි ඇලට ඇද වැටි දෙදෙනෙකු බරපතල ලෙස තුවාලව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කල බව වනජීවි නිළධාරීන් පවසයි.
මෙසේ රෝහල් ගත කර ඇත්තේ පුත්තලම කල්අඩිය පදිංචි සැකකරුවන් දෙදෙනෙකු බව කියයි.
කරුවලගස්වැව වනජීවි කාර්යාලයෙ නිළධාරීන් පිරිසක් අලි පලවා හැරිමේ මෙහෙයුමක නිරත වී ආපසු කාර්යාලය දෙසට අද (9 ) ගමන් කරමින් සිටියදී මෙම දැව ප්‍රවාහන කල ලොරි රථය නවතන ලෙසට අණ කර තිබුනි.
වනජීවි නිළධාරීන්ගේ අණ නොතකමින් දැව ජාවාරම්කරුවන් අධික වේගයෙන් ලොරි රථය ධාවනය කරමින් සිටියදී එකවර ලොරි රථයෙ රියදුරුගෙ පාලනයෙන් මිදි ගොස් ලොරි රථය රදවි බැදි ඇලට වැටි දැව තොගයද මාර්ගය දෙපස හා රදවිබැදි ඔය ඉවුරු දෙපස රැදි තිබු බව වනජීවි නිළධාරීන් පවසයී.


2025 දෙසැම්බර් මස 18
651
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
317
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1106
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැව ජාවාරම්කරුවෝ පැන ගිය ලොරිය ඇලකට පෙරැළෙයි
sam Tuesday, 10 September 2024 06:38 AM
හොඳ වැඩේ කාලකන්නි මැරෙන්ඩයි තිබුණේ... අනිවාර්යෙන්ම දේශපාලුවෙක් මේක පිටිපස්සේ ඇති