
(ප්‍රසාද් රුක්මල් සහ සමන් පාලිත නානායක්කාර )
දෝව ඓතිහාසික රජමහා විහාරස්ථානයට නුදුරින් පිහිටි පරෙයියන්ගල කන්දේ ඊෙය්(18) දහවල් හටගත් හදිසි ගින්නකින් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් සුළඟත් සමඟ ගින්න තවදුරටත් කදුමුදුනේ පැතිරයමින් පවතින බව ඇල්ල පොලිසිය පවසයි.
පවතින අධික වියලි දේශගුණික තත්ත්වයත් සමඟ කිසිවෙකු විසින් වනසතුන් දඩයම් කිරීමට හෝ විනෝදයට මෙන් මෙසේ පරෙයියන්ගල කන්දට ගිනි තබන්නට ඇති බවත් මේ සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගනු ලැබූ බවත් පොලිසිය පවසයි.
(ඡායාරූප : ප්‍රසාද් රුක්මල්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගිනි අවිලිල ද, අවුලලා ද?