පසුගිය ඉරිදා තිලකරත්න ඩිල්ෂාන් එක්දින පිටියෙන් සමුගත්තේය. ඒ සමගම අපට නායකයෙකු, දක්ෂ පන්දු රකින්නෙකු, ප්රහාරාත්මක ආරම්භක පිතිකරුවෙකු, පන්දු යවන්නෙකු, කඩුලු රකින්නෙකු සහ අත්දැකීමෙන් පිරිපුන් ක්රිකට් ක්රීඩකයෙකු අහිමි විය. තමාටම සුවිශේෂ වූ වාර්තා රැසක් අත්පත් කරගත් ඩිල්ෂාන්ගේ අඩුව තවත් යෞවනයෙකුගෙන් පිරෙනු ඇති අතර, එසේ වූවා කියා තිලකරත්න ඩිල්ෂාන් සිදුකළ දෑ අමතක නොවනු ඇත. මේ එයින් බිඳකි. එසේම සිය අවසන් තරගයේ දැවී යද්දී තමාට අත්පුඩි තැලූ ප්රේක්ෂකයාට හිස නමා ආචාර කරන්නට තරම් නිහතමානී වීමද සාරවිට අප අගයන්නෙමු.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd