ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට සුළු වර්ෂාපතනයක් ඇද හැලුණු බැවින්, අගනුවර වසාගෙන පවතින විෂ දුම යම්තාක් දුරට පහව ගිය බව කාලගුණ විද්‍යාඥයෝ පැවැසූහ.
එසේ වුවත්, ලෝක වායු තත්ත්ව දර්ශකයට අනුව, නවදිල්ලි අගනුවර වායු දූෂණය තව දුරටත් 407 ක් ලෙස සටහන් වී තිබේ.
මෙසේ සුළු වර්ෂාපතනයක් ඇද හැලුණේ, දිල්ලි ප්‍රාන්ත රජය, කාලගුණ විද්‍යාඥයන් ද සමඟ එක් වී නවදිල්ලියට කෘත්‍රිම වැසි ඇද හැලීමට සූදානම් වෙද්දීය.
(එන්.ඩී.ටීවී)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දිල්ලියේ විෂ දුම අඩුවෙයි