(ඉන්දිකා රාමනායක)
මහනුවර ප්රදේශයේ ඉකුත් දිනවල හටගත් සිද්ධීන් වලට අදාලව මහනුවර දිස්ති්රක් පාර්ලිමේන්තු මන්ති්ර දිලූම් අමුණුගම මහතා අද (15) පෙරවරුවේ ත්රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා ඇත.
පොලිසිය කළ දැනුම් දීමක් මත ඒ මහතා එහි පැමිණි අතර දිලූම් අමුණුගම මහතාගේ සහයට පාර්ලිමේන්තු මන්ති්ර නාමල් රාජපක්ෂ සහ මහින්දානන්ද අලූත්ගමගේ යන මහත්වරුන්ද එහි පැමිණි සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේට සම්බන්ධ කමක් තිබුනත් නැතත් කට උත්තර දීල එළියට ආවහම " වොයිස් කට්" දෙයි ආණ්ඩුවට අතීසාරේ හැදෙන්න. එතකොට මහ ජනයා අතරට යන්නේ අදාළ දේවල් පිලිබඳ ආරංචිය නෙවේ නේද?
මෙහෙම් මිනිසුන්ට ඡන්දය දීල පාර්ලිමේන්තු යවන මිනිස්සු ඉන්න රටකට ඇත්තටම අනාගතයක් තියෙයිද. ? අවුරුදු ගනණක් පාර්ලිමේන්තුවේ හිටියට රට වෙනුවෙන් එක වැඩක් කරලා තියෙනවද?