(යොහාන් භාසුර)
‘සර්වජන බලය එකමුතුවේ' ජනාධිපති ධුර අපේක්‍ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා අපේක්‍ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.
එම එකමුතුවේ ජනාධිපති ධූරය අපේක්‍ෂකයා ලෙස පසුගියදා දිලිත් ජයවීර මහතා නම් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලිත් බලමු මේ පාර ලැබෙන චියර් එක කොහොමද කියලා? ග්‍රවුන්ඩ් එකට බැහැලා. එතැනින් බලාගන්න හැකි දියවන්නාවට ගොඩවෙන්න පුළුවන්ද කියලා...
අපරාදෙ ඇප සල්ලි. කව්ද මේ මනුස්සයාට ඡන්දෙ දෙන්නේ? පහුගිය කාලේ පුරාවටම රාජපක්ෂ වෙනුදෙන් කඩේ ගිහින් කුණු හේදුවා... අනික හොඳම දෙන්නත් මෙයා ළඟ. විමල් සහ ගම්මන්පිලට අමතක වුණාට එයාලා ගැන රටේ මිනිස්සු දන්නවා...
ඇපත් නැතිවෙනවා. මොකද විමල්ලා, උදයලා ඉන්නේ ලොක්කෝ වෙලා... දැන් මිනිස්සුන්ට පේන්න බැහැ.
වැඩක් නෑ දිනන්න බෑ
අයියෝ සල්ලි. තවත් රුපියල් මිලියන 200ක ජනතා මුදල් නාස්ති කරන්න එන අපේක්ෂකයෙක්. ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා හැර සෙසු අයට දෙන ඡන්දය මෙදා සැරේ ජනතා මුදල් නාස්තියට කරන උදව්වක් ලෙස සැලකීමට සිදුවනු ඇත... ඒ අනුව ඔබගේ වටිනා ඡන්දය මෙවර ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගෙන් කෙනෙකුට පමණක් ලබාදෙන්න. ජයවේවා..!
ඇපත් නැහැ