5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
රට පුරා ප්රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි දිවයිනේ ප්රදේශ රැසක හදිසි විදුලිය බිඳ වැටීමක් අද (17) පෙරවරු 11.45ට පමණ සිදුව ඇත... 1 hour ago
Y උත්තරා · 1 hour ago පොලිසියේ පරිපාලනයේ දුර්වලතා. 3-වීල් වල යන්න ඕනද පොලිසිය? පොලිස් රියදුරෙක් නොවෙන්න ඕන. එතන වැරද්දක් තියෙනවා. සාමාන්‍ය රියදුරෙක් පොලිසියේ අයත් එක්ක යනකොට හිතේ චකිතයක් ගස්සීමක් ඇතිවෙන්න පුළුවන්. (දී) Reply 0
Y ලුම්බිණි · 1 hour ago ත්‍රීරෝද රථ ප්‍රධාන මාර්ග වලින් අයින් කල යුතුයි කියල මම හැමදාම කියන්නේ මෙන්න මේ නිසා තමයි. (දී) Reply 0
Y පිටිගල · 1 hour ago ලුම්බිණි මම මේ ඔය අදහස දාන්න හැදුව විතරයි. ඇත්තටම ප්‍රධාන පාරවල් වල ත්‍රි රෝද රථය තහනම් කල යුතුයි. දැන් මේ අවුරුද්දට කී දෙනෙක් මලාද?කී දෙනෙක් අබ්බගාත උනාද? සමහර විට පවුල් පිටින්. සමහර විට දෙමාපියෝ මැරිලා දරුවා ඉතිරි වෙලා. මොන තරම් ඛේදනීයද? (දී) Reply 0
Y පිටිගල · 1 hour ago චාන් ගේ අදහස නම් 100% ක් සාර්ථකයි ක්‍රියාවේ යෙදවුනොත්. හරිම කරදරයක් මේක.(නදී) Reply 0
Y නිෂේන්ද්‍රා · 1 hour ago සිදුවිය යුත්තේ ත්‍රී රෝද රථ ගෙන්වීම හෝ ප්‍රදාන මාර්ග වලින් ඉවත් කිරීම නොවේ. ත්‍රී රෝද රියදුරන්හට වෙනම දැඩි නීති මාලාවක් ගෙන්වා ක්‍රියාත්මක කිරීමයි. මධ්‍යම පන්තියේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපයන ත්‍රී රෝද රථය ප්‍රදාන මාර්ගයෙන් ඉවත් කිරීම අසාර්ථක අත්හදා බැලීමක්.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට හුඟක් අපල කාලයක් වගේ (දී)
රාළහාමිලා වැඩිහරියක් යන්නේ ත්‍රිවිල් වල (දී)
පොලිසියේ පරිපාලනයේ දුර්වලතා. 3-වීල් වල යන්න ඕනද පොලිසිය? පොලිස් රියදුරෙක් නොවෙන්න ඕන. එතන වැරද්දක් තියෙනවා. සාමාන්‍ය රියදුරෙක් පොලිසියේ අයත් එක්ක යනකොට හිතේ චකිතයක් ගස්සීමක් ඇතිවෙන්න පුළුවන්. (දී)
අජරාමර ''නිවන්'' සුව ''ලැබේවා''.(නදී)
ත්‍රීරෝද රථ ප්‍රධාන මාර්ග වලින් අයින් කල යුතුයි කියල මම හැමදාම කියන්නේ මෙන්න මේ නිසා තමයි. (දී)
ඔබට නිවන් සුව ඇත වේවා (දී)
ලුම්බිණි මම මේ ඔය අදහස දාන්න හැදුව විතරයි. ඇත්තටම ප්‍රධාන පාරවල් වල ත්‍රි රෝද රථය තහනම් කල යුතුයි. දැන් මේ අවුරුද්දට කී දෙනෙක් මලාද?කී දෙනෙක් අබ්බගාත උනාද? සමහර විට පවුල් පිටින්. සමහර විට දෙමාපියෝ මැරිලා දරුවා ඉතිරි වෙලා. මොන තරම් ඛේදනීයද? (දී)
අලුතෙන් ත්‍රීවිල් ගෙන්වීම නැවැත්විය යුතුමය.(නදී)
චාන් ගේ අදහස නම් 100% ක් සාර්ථකයි ක්‍රියාවේ යෙදවුනොත්. හරිම කරදරයක් මේක.(නදී)
ලුම්බිනි පිටිගල මමත් ඒක අනුමත කරනවා.(නදී)
සිදුවිය යුත්තේ ත්‍රී රෝද රථ ගෙන්වීම හෝ ප්‍රදාන මාර්ග වලින් ඉවත් කිරීම නොවේ. ත්‍රී රෝද රියදුරන්හට වෙනම දැඩි නීති මාලාවක් ගෙන්වා ක්‍රියාත්මක කිරීමයි. මධ්‍යම පන්තියේ ජනතාවගේ ප්‍රවාහන පහසුකම් සපයන ත්‍රී රෝද රථය ප්‍රදාන මාර්ගයෙන් ඉවත් කිරීම අසාර්ථක අත්හදා බැලීමක්.(නදී)