IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දරුවන්ට හිරිහැර කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

කොළඹ ගාලුමුවදොර පිටියේ ඊයේ (09) පැවති උද්ඝෝෂණයේ දී කුඩා දරුවන් හා ළමයින් පිරිසක් බියවද්දමින් ඔවුන්ට හිංසා කරමින්ද පොලිස් නිලධාරීන් පිරිසක් කටයුතු කළ ආකාරය පිළිබඳව විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සහ අරගලකරුවන් පිරිසක් මාදිවෙල පිහිටි ජාතික ළමාරක්ෂක අධීකාරියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)



අදහස් (20)

දරුවන්ට හිරිහැර කළැයි පොලිසියට එරෙහිව පැමිණිල්ලක්

Kule Monday, 10 October 2022 01:31 PM

දහස් ගණන් ගුරුවරු මාසගණන් මහපාරෙ තියාගෙන ලක්ෂගණන් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරනකොට මේ මනුස්සයාට පපුවක් තිබිලා නැද්ද?

:       144       74

surathalaa Monday, 10 October 2022 01:33 PM

රටකට බිහිවෙච්ච කාලකන්නියෙක්

:       109       71

Prase Monday, 10 October 2022 01:47 PM

ගුරුවරු ගුරුවරියන් ළමයි දුෂණය කරනවා,කොසු වලින් ගහනවා .ඒවාට පැමිණිලි කරන්න ගියා නම් ජෝශප් වහා අත්අඩංගුවට ගන්න රජයට බල කරමින් ජනතාව පෙළ ගැසිය යුතුයි

:       72       57

fairoos Monday, 10 October 2022 02:21 PM

හොඳ නරක තේරෙන්නේ නැති වහල් සෙට් එක ඉන්නකන් රටට අඹ සරණයි...!

:       1       1

Saththaya Monday, 10 October 2022 02:24 PM

ඕවාට දරුවන් අරගෙන ආවේ ප්‍රභාකරන් කෙරුවා වගේ කරන්නද? මෙවැනි වැඩ කරන්නේ හිතා මතාමයි. ළමයින්ගේ දෙමව්පියන් අත්අඩංගුවට ගත යුතුයි. ඒ කරන්නේ ත්‍රස්තවාදී ක්‍රියාවක්... මනුස්ස ගතිගුණ ඇති දෙමව්පියෝ වෙන්න නම් බැහැ...

:       2       8

Sujeevs Monday, 10 October 2022 02:27 PM

අනේ, ඔයාට ගුරුවරු හිටියද? නැද්ද?

:       2       3

චින්තන Monday, 10 October 2022 02:34 PM

අවුරුද්දකට ආසන්න කාලයක් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කළ මෙම නරුමයා අනවශ්‍ය දෙයකට දරුවන් ගෙනගොස් හිරිහැර වුණා. කියනවා නම් එතරම් විහිළුවක් තවත් නැහැ. මෙහෙම දෙයකට දරුවො යොමුකළ දෙමාපියන්ට වගේම ඒවාට අනුබල දුන්නු ජෝෂප්ට උපරිමයෙන් දඬුවම් දියයුතුයි...

:       6       20

AkilaMonday, 10 October 2022 05:59 PM

අවුරුද්දකට අධික කාලයක් දරුවන්ට අධ්‍යාපනය අහිමි කරේ ගෝඨාභයගේ ආණ්ඩුව, අවුරුද්දක්ම නිකන් ඔහේ රට වහල දාලා හිටියා.. අඩුම ගානේ රූපවාහිනියෙන්වත් අධ්‍යාපනය දෙන්න හිතුවේ නැහැ.. ගුරුවරු තමයි ඔන්ලයින් උගන්වන්න පටන් ගත්තේ..

:       4       3

SUNIL MILANO Monday, 10 October 2022 02:46 PM

මුළු ලංකාවේම දරුවන්ගේ ජීවිත බිලිගත්තා. මෙයා මාස ගාණක් තිස්සේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කරපු අධමයාට දැන තමයි දරුදුක දැනිලා තියෙන්නේ...

:       9       18

DineshTuesday, 11 October 2022 12:35 AM

ළමයින්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කෙරුවෙන් මෙයා නොවෙයි. ඔය කඩේ යන පාලකයොයි.

:       0       0

Rukman Monday, 10 October 2022 03:01 PM

මෙයා තමයි පාසල් යන දරුවෝ බිල්ලට තියලා තමන්ගේ මල්ල පුරෝගන්න මුලින්ම ගුරුවරු උද්ඝෝෂණ කරලා මහා විනාශයක් කරේ. විලි ලැජ්ජා නැහැ.. දැන් මොනවද මේ කියාගෙන එන්නේ..? හෙන හත වැදීයන් ඔය හැතිකරේටම​. රටේ අහිංසක දරුවෝ පව්...!

:       7       7

ගජමිතුරු Monday, 10 October 2022 04:40 PM

එසේම වේවා !!!

:       0       1

Dinesh Tuesday, 11 October 2022 12:38 AM

හෙන ගහන්න ඕන මෙයාටද, හිතුමතේ පාසල් වහලා ළමයි අනාථ කල පාලකයන්ටද.?

:       0       0

saliya Monday, 10 October 2022 03:37 PM

මොකටද ළමයින්ව ඕවාට ගෙනියන්නේ? ඒ කාලේ කරපුවා ආයෙත් එපා. "පලා බබා අපිට එපා... ." ඒ කාලෙත් විනාළ කළා.. ළමයින්ව​...

:       1       7

මැක්ස් Monday, 10 October 2022 03:42 PM

දරුවන්ට කරන අසාධාරණකම්වලට එරෙහිව නඩු යනවා නම් මුලින්ම සිරගත කළ යුත්තේ මේ ජෝසප් ස්ටාලින්ය. දරුවන් තමන්ගේ දේශපාලන වැඩට යොදා ගන්නා මේ පෙරටු සහ ජේවීපී රැළ ඊළඟට අත්අඩංගුවට ගත යුතුයි. දරුවන් වෙනුවෙන් කිඹුල් කඳුලු හෙලන මොවුන්ගේ කෙරුවාව නිසා 88/89 දී අපේ පාසල් අධ්‍යාපනය කඩා වැටුණි. වෙනත් ලෙසකින් හෝ අදටත් මොවුන් කරන්නේ ඒ සන්තෑසියමය. වර්තමාන කොමෙන්ට් බබාලා මොවුන්ට කඩේ යන්නේ එම අත්දැකීම් නොමැති හෙයිනි...!

:       1       6

විපරමා Monday, 10 October 2022 06:20 PM

ජෝසප් ස්ටාලින්ගේ කෙරුවාවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       4

BamunuarachchiTuesday, 11 October 2022 07:13 AM

ඩුපිලිකෙට් ඉස්ටාලින් කරපු වර්ජනවලට රුසියාවේ Joseph Vissarionovich Stalin, ජෝසප් විසාරිඔනොවිච් සටැලින් හිටියානම්....

:       1       0

BamunuarachchiWednesday, 12 October 2022 06:37 AM

ප්‍රසිද්දියේ බෙල්ලෙන් එල්ලනවා ෂුවර්

:       0       0

Bamunuarachchi Tuesday, 11 October 2022 07:06 AM

දරුවන් උස්සාගෙන උද්ගොෂනවලට එන්නේ අමු මැට්ටෝ . ඒ පොලිස්සියෙන් ගහන එකෙන් බේරෙන්න. උස්සන එන්නේ තමන්ගේ ළමයි නොවෙයි අනුන්ගේ ළමයි කුලියට අරන්.

:       1       0

Kandy Whip Tuesday, 11 October 2022 09:11 AM

පැමිණිළි කල යුතුයි මෙම දරැවන් රැගෙනගිය දෙමාපියන්ට විරුද්දව.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site