IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


දරුවන්ට කාන්තාවන්ට ජනපති කාර්ය සාධක බලකා දෙකක් හදන්න

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දරුවන් සහ කාන්තාවන් වෙනුවෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකා දෙකක් නම් කර ක්‍රියාත්මක කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"ක්ලීන් ශ්‍රී ලංකා" වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් ක්‍රියාත්මක කර තිබෙනවා.ඒ වගේම දරු පරපුර සහ කාන්තාවන් වෙනුවෙන්ද ඒ කාර්යය කරන්නට බැරි කමක් නැහැ.

නිවසේදී මෙන්ම මහ මඟදීත් වැඩපළේදීත් කාන්තාව දරුවා දැරිය බරපතල ඛේදවාචකයකට මුහුණ දෙමින් සිටින බව අප පිළිගත යුතුයි. මේ සඳහා සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් අවශ්‍යයි. එමෙන්ම සර්ව පාර්ශ්ව වැඩපිළිවෙළක් අවශ්‍යයි.මන්දපෝෂණය දුරැලීම සඳහාත් දරු දැරි කාන්තා අයිතිය සුරැකීමටත් අප සියලු දෙනා එක් සිත්ව කටයුතු කරමු යැයි යෝජනා කරනවා යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.



අදහස් (1)

දරුවන්ට කාන්තාවන්ට ජනපති කාර්ය සාධක බලකා දෙකක් හදන්න

පිටරටවැසියා Saturday, 08 March 2025 06:49 PM

කාන්තා බලකායට දමිතව දාමු.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 790 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2444 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1766 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site