(ඉන්දිකා රාමනායක)
ළමයින් සම්බන්ධයෙන් අශිෂ්ට අශීල දර්ශන අන්තර් ජාලයට මුදා මුදාහැරීම සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දස දෙනකු හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඉදිරි සතිය ඇතුලතදී මොවුන් අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය .
ළමයින් සම්බන්ධයෙන් අශීල අශිෂ්ට දර්ශන පන්සීයක් අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් එක් අයකු රිමාන්ඩ් බාරයට පත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd