IMG-LOGO

දරුවන්ගේ මන්දපෝෂණය රෝහිණි මැතිසබයේදී දිග හරී

 

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

දරුවන් විසිහත් දහසක්  අධි මන්දපෝෂණයටද දරුවන් දෙලක්ෂ හත්දහසක්  මන්දපෝෂණයටද ගොදුරුව සිටින බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිනී කුමාරි විජේරත්න පාර්ලිමේන්තුවේදී අද (6) පැවසුවාය.

ඇය මෙසේ පැවසුවේ රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

පාසල් දරුවකුගේ දිවා ආහාර වෙනුවෙන් වෙන්  කර තිබෙන්නේ රුපියල් 60ක් පමණක් බවද  එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද විජේරත්න මහත්මිය කීවාය.

බරපතළ  පෝෂණ අහේනියකට ලක්ව සිටින ගර්භනී මවුවරුන්ගේ පෝෂණ තත්වය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බව පැවසූ මන්ත්‍රීවරිය  ඔවුන් වෙනුවෙන්  ජාතික පෝෂණ ප්‍රතිපත්තියක්  සකස් කළ යුතු බවද සඳහනන් කළාය.



අදහස් (4)

දරුවන්ගේ මන්දපෝෂණය රෝහිණි මැතිසබයේදී දිග හරී

SUNIL MILANO Tuesday, 06 September 2022 03:44 PM

මේ ගණන් හිලව් හරියටම කියන්න. මෙයාට දිව්‍යඥාණය පහළ වුණාවත්ද? පුතාණෝගේම කල්ලියේ එක්කෙනෙක්නේ... අනේද කියන්නේ..?

:       15       73

fairoosTuesday, 06 September 2022 04:43 PM

වහල්ලු ඉන්නකන් රටට අබසරණයි..!

:       31       8

randilTuesday, 06 September 2022 04:57 PM

බඩට කන්න නැතිව දරුවන් මැරුණත් මේ අයට ගාණක් නැහැ...

:       15       7

නාග වේශ Tuesday, 06 September 2022 04:45 PM

ඔයාගේ ගෙදර අපේ නාඋල ගම ලඟමයි. ඔයා දුප්පත් ළමයෙක් වෙනුවෙන් ගමට කළ සේවය කියන්නකෝ? අපි නිතරම දකිනවා ඔයාට මැඩම් කිව්වේ නැත්නම් ආරූඪ කරගන්නා නාග වේශය...!

:       3       54

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 435 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 612 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 249 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site