ඉදිරි මාස දෙක තුනකින් එළැඹෙන මහ මැතිවරණයේ දී තම දරුවන් හෝ සහෝදරයන් තරඟ නොකරන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පොළොන්නරුවේ ග්‍රාම නිලධරයන් අමතමින් පැවසීය.

පවුල්වාදයෙන් ද, වංචාව දූෂණය හා අකාර්යක්ෂමතාවයෙන් ද තොර පාලනයක් රටේ ඇති කරණ බවට දුන් පොරොන්දුව ඇති කරන බව ද ජනපති කීවේය.