(ඉන්දිකා රාමනායක)
ළමයින් සම්බන්ධව අසභ්‍ය හා අශිල දර්ශන 500 ක් විවිධ මාධ්‍ය ඔස්සේ ලබාගෙන අන්තර්ජාලයට මුදා හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 25 හැවිරිදි තරුණයෙක් ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බඩල්කුඹුර ප්‍රදේශයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර , මෙම ක්‍රියාව සඳහා සැකකරු භාවිතා කළ උපාංග ද පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර මෙම වලත්තයගේ සියලු වතගොත චායරූපද සමග මාධ්‍ය මගින් මහජනතාවට දැන ගැනුමට සලස්වන මෙන් අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.