
(අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
ක්‍රීඩා අමත්‍යංශය යටතේ ඇති තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සංවිධානය කළ පාසල් චිත්‍ර තරගාවලියේ ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
"සැබෑ විජයග්‍රහණයක් සඳහා පිරිසිදු ක්‍රීඩාවක්" යන තේමාව ඔස්සේ මෙම තරගාවලිය පවත්වා තිබුණි. දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි, වයස් කාණ්ඩ දෙකක් ඔස්සේ මෙම තරගාවලිය පැවැත්විණි. ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ද මීට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
දරුවන් මතින් බේරන්න රජය මැදිහත් වෙනවා
Mohan Mangala Mapa Friday, 28 March 2025 04:31 PM
අනේ මහත්තයෝ, හැමතැනම හොර අරක්කු, කුඩු, ගංජා විකුණන තැන්. කියවන්නේ නැතිව පොලිසියට දෙන්නකෝ මාස 6ක් ඇතුළත ඒවා ඔක්කොම ඉවර කරන්න. පොලිසිය නොකරොත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නකෝ...!
Roni Saturday, 29 March 2025 10:44 AM
ඇයි අර ටියුෂන් දෙන හාදයා පෝය දෙකෙන් ඉවර කරානේ? දන්නේ නැද්ද?