ලෙවන් හෙලබගේ (115) සහ අශාන් ප‍්‍රියංජන (126) ලබාගත් ශතක නිසා ද්‍රවිඩ සංගම් කී‍්‍රඩා සමාජය සහ කොල්ට්ස් ක‍්‍රීඩා සමාජය අතර ආර්. පේ‍්‍රමදාස පිටියේදී පැවැත්වෙන වයස 23 න් පහළ ක‍්‍රිකට් පළමුවැනි කොටසේ දෙවැනි අවසන් පුර්ව තරගයේ දෙවැනි දිනය අවසානයේ ද්‍රවිඩ සංගම් පිල පළමු ඉනිම සඳහා ලකුණු 360 ක් ලැබීය. අද තරගයේ අවසන් දිනයයි. ද්‍රවිඩ සංගම් ක‍්‍රීඩා සමාජය සියලූ දෙනා දැවී 360 (අෂාන් ප‍්‍රියංජන 126, පුලින තරංග 25, ලෙවන් හෙලබගේ නොදැවී 115, චතුරංග කුමාර 39/3, චතුර පීරිස් 28/2, ලක්‍ෂාන් රංගික 60/2)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd