(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දස හැවිරිදි දරුවකු පැහැරගෙන සිර කරගෙන සිටි කාන්තාවක රන්දිය උයන හේනමුල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 47 හැවිරිදි කාන්තාවකි.
සියාගේ බාරයේ සිටි දස හැවිරිදි දරුවා මුදල් ආරවුලක් හේතුවෙන් මීගමුව අධිකරණය අසලදී පැහැරගෙන තිබූ බව පොලිසිය කියයි.
පොලිස් විශේෂ කාර්යය බළකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන් ලද තොරතුරකට අනුව සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්යය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත (බුද්ධි විශේෂ මෙහෙයුම් මහා මත්ද්‍රව්‍ය නාසක නාශක හා සංවිධානාත්මක අපරාධ මර්දන ) සහකාර පොලිස් අධිකාරී ඩි එස් කුලසේකර මහතාගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවකු පැහැරගත් කතක් මාට්ටු