
(රෝෂන් තුෂාර)
රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිදුකළ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය වෛද්‍යවරයාගේ හෝ රෝහල් කාර්ය මණ්ඩලයේ නොසැලකිල්ලෙන් සිදු වූ අපරාධයක් බවට සාක්ෂි ඇත්නම් සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට අද (11) නියෝග කළේය .
දැරියගේ පශ්චාත් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කළේය.
එක් වකුගඩුවක් අක්‍රිය වීමෙන් රෝහලට ඇතුළත් කළ දරුවාගේ වකුගඩුව ඉවත් කිරීමෙන් මුත්‍රා හා තරල ශරීරයේ එකතුවීමෙන් ඇති වූ කම්පනයෙන් පසුව දරුවා මියගොස් ඇති බව අදාල තීන්දුව ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.
මරණ පරීක්ෂණය සාක්ෂි විභාගයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව දැරියගේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දොස්තරගේ ඕස්ට්‍රේලියා ලියාපදිංචි අංකය - MED0002022385 .ලින්ක් එක චෙක් කරන්න .ආණ්ඩුවට පුලුවන්නම් ගෙන්න ගන්න
ahpra.gov.au/Registration/Registers-of-Practitioners.aspx#search-results-anchor
හෙට උදේ 8.00 වෙනකොට පොලිසියෙන් අත්අඩංගුවට ගත්තේ නැත්නම් අපි පාරට බහිනවා