IMG-LOGO

2025 ජුලි මස 24 වන බ්‍රහස්පතින්දා


දරුවා පැහැර ගත් සැකකරුවෝ යළි රිමාන්ඩ්

පුත්තලම නගරයේදී  අවුරුදු  හතරක දරුවකු පැහැරගත්තැයි රිමාන්ඩ් භාරයේ සිට පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ  කාන්තාවන් දෙදෙනා සහ ඉන්දියන් ජාතිකයා  ලබන 28  දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස පුත්තලම  දිසා විනිසුරු හා මහේස්ත්‍රාත්  බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.

අද පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී  සිද්ධියට සම්බන්ධ ළමයා  පැහැර ගත් බව කියන් ප්‍රධාන සැකකාරිය සාක්කිකරුවෝ හඳුනා ගත්හ.

පැහැරගනු ලැබූ දරුවා  වනාතවිල්ළුව නිවසක සගවා සිටි  පුත්තලම නගරයට රැගෙන එමින් සිටියදී  ඉන්දියන් ජාතිකයකු පුත්තලම  පොලිසිය   අත් අඩංගුවට ගත්තේය. පෙර අත් අඩංගුවට පත්ව සිටි ළමයා පැහැරගත් බව කියන ප්‍රධාන සැකකාරිය හා ඇගේ නැගණිය හා  ප්‍රධාන සැකකාරියගේ සැමියා වන ඉන්දියන් ජාතිකයා මීට පෙර රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.



අදහස් (0)

දරුවා පැහැර ගත් සැකකරුවෝ යළි රිමාන්ඩ්

ජයතු Wednesday, 14 September 2016 07:18 PM

වැරදිකරුවන්ට අරාබියේ දෙන දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 126 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 26 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 681 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site