ත්‍රීරෝද රියක ගමන් කළ හත් හැවිරිදි දරුවකු හංවැල්ල දිද්දෙණියේ දී පාරට වැටි බසයකට යට වි මිය ගිය බව පොලිසිය කියයි. එම ත්‍රී රෝද රිය දරුවාගේ පියා පදවාගෙන ගොස් ඇතැයිද කියති.
හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පාපැදියකින් ගමන් කළ අයකුද මෝටර් රථයක හැපීමෙන් මරුමුවට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd