
යාපනය මාණිප්පායි සන්දිලිප්පායි ප්‍රදේශයේදී නිවසකට ඇතුලු වූ කොල්ල කල්ලියක් කුඩා දරුවකු ප්‍රාණ ඇපයට තබා රණ් පවුම් 12ක් කොල්ල කා පළා ගොස් ඇතැයි පොලීසිය පවසයි.
සිනමා පටයක ආකාරයට සිය නිවසට ඇතුලු වූ කොල්ලකරුවන් නිවසට ඇතුලු වී තමන්ට පහරදී සිය මාස 4 ක් වයසැති බිළිඳා බලහත්කාරයෙන් රැගෙන මෙම කොල්ල කෑම සිදුකළ බවයි.
මුදලින් රුපියල් ලක්ෂ 2 ක් පමණ, රණ් පවුම් 12 කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකතන සහ නිවසේ නවතා තිබූ යතුරුපැදියක්ද රැගෙන කොල්ලකරුවන් මෙහිදී පලා ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd