අඟුරුවාතොටදී අතුරුදන් වු සිඟිති දැරියගේ සිරුර කළු ගගේ තිබී අද (04) සොයා ගැනිණි.
ඇය වැටෙන්නට ඇතැයි සැක කෙරෙන ස්ථානයෙන් කිලෝ මීටරයක් පමණ දුරකින් තිබී සිරුර සොයා ගත හැකි විණි.
මවගෙන් බත් කමින් සිටියදී දැරිය අතුරුදන්විය.පොලිස් සුනඛ ග්‍රේරෝද මෙම අතුගඟ ට ගොස් හැරී ආවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ස්ථානයට ගියා ඇත්තටම මේක දෙමාපියන්ගේ වැරැද්ද කිසිම ආරක්ෂාවක් නෑ.(හේ)
මෙම මරණය මවගේ නොසැලකිල්ල මත සිදු වුවක් ලෙස හැඟේ.මෙම සිදුවීම තුලින් අනෙකුත් මවුවරුන්ට යස පාඩමක් උගත හැකියි. මෙම ළදරුවාට නිවන් සුව පතමි. (නදී)
මම හිතුවේ කිසිම කරදරයක් නැතිව දරුවාව හමුවේවි කියලා. අනේ දුවේ ඔයාට නිවන් සැප ලැබේවා. (නදී)
එක දරුවෙක් ගෙදර පිටුපස වලකට වැටිලා සිරුර සොයාගන්න කොට තව දරුවෙක් ගඟකට වැටිලා. ඉස්සර කාලයේ දෙමව්පියන් දරුවන් හත් අට දෙනා රැක බල ගන්නවා. දැන් සමහර තැන්වල එකම ළමයව බලාගන්න දෙමව්පියන්ට අපහසුයි. වැරැද්ද කොතනද කියල මට නම් තේරෙන්නේ නැහැ. (නදී)
ග්‍රේරෝගේ දක්ෂ කම නිසා අසරණ දරුවාගේ මිනිය වත් හොයා ගත්තා. කුඩා දරුවාට නිවන් සැප ලැබේවා. (නදී)
දැරියගේ දෙමාපියන්ගේ නොසැළකිලිමත්කම නිසාම මේ සිදුවීම ඇති වී තිබෙන්නට ඇත. නමුත් අපි අමතක කරන්න නරකයි මෙහි යම් සාධාරණ සැකයක්ද පැවතිය හැකි බවට. ඒ නිසාම මම හිතනවා මෙයට අදාළ පරීක්ෂණ කටයුතු අපක්ෂපාතීව සාධාරණව හැකි ඉක්මනින් නිමවිය යුතු බව හා මීට අදාළ යම් කිසි පුද්ගලයෙකු වෙත්නම් හැකි ඉක්මනින් නීතිය හමුවට පැමිණවිය යුතු බවට. (නි)