දාහතර හැවිරිදි දැරියක කෙළෙසීයැයි නාවලපිටිය පොලීසියේ සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. දැරිය වෛද්‍ය පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය බලු වෙලා නෙවෙයි, බල්ලෝ පොලිසියට ඇවිල්ලා
කමක් නෑ.ඔය වගේ දේවල් කවුරු මොනවා කිවුවත් නවත්වන්න එපා.ඕවා සුළු අත්වැරදිනේ
හිතවත් අලෙවි මේවෑනි ගෑටලු ඈති නොවි යහපත් සමාජයක් බිහි කිරිමට විසදුම් දී ඈත්තේ ඉස්ලාම් දහම පමනක් නොව බුදු දහම, කිතු දහම ඈතුලු විවිධ ආගම් දෑහෑමි දිවියකට යහපත් සමාජයකට මග කියා දී ඈත. නමුත් මෙම ගෑටලු වලත හේතුව වී ඈත්තේ අනිගාමිකයන් ඒවා පිලිනොපෑදීමයී. ඔබ ඈෆ්ගනිස්ථනය, ඉරාකය යන රට වල් දෙස් බලන්න. එම රත වල දරුණු ගෑටුම් පවතී. එයට හේතුව ඔවුන් ඉස්ලාම් දහම හරිහෑටි අවබොධ කර නොගෑනීමයී.
පොඩි සැරයන්වරයෙක් වෙන්න ඇති.දැරියත් කැමති ඇති.දැන ගත්තට පස්සේ අකමැති වෙන්න ඇති
කරුණාකර දැන් ආණ්ඩුව ගෙදර යා යුතුයි
රටේ සංවර්ධනය මෙයද ?
රටේ සංවර්ධනය මේකද ???
ගුරුවරු, විදුහල්පතිවරු, හාමුදුරුවො, පොලිස් නිලධාරියො, හමුදා නිලධාරියො , දේශපාලකයො මේ ඔක්කොගෙන්ම දරුවො පරිස්සම් කරගන්න වෙලානෙ.
මේකද රටේ සංවර්ධනේ
හිල්මි 2012-07-12 12:45:41 ඉස්ලාම් නීතිය ගෙන්වන තුරු මේවා දිගටම සිදුවෙයි ****** අනේ හිල්මි,ඔය තරම් කලබල වෙන්න හදන්න එපා. කැහි ගෑණි දීලා හොටු ගෑණි ගන්න ඕන නෑනෙ. සමහරු කරන වැඩ වලට අරාබි දඬුවම් දෙන්න නම් වටිනවා තමයි. ඒත් ශරියා නීතිය තියෙන රටවල වෙන දේවල් පේනවනෙ. ඔයා දන්නෙ නැති උනාට හරි හරි දේවල් සිද්ද වෙනවා. ලෝක ප්‍රවෘත්ති නොබලන එකේ වරද මේ. මොන දඬුවම් දුන්නත් ඒ රටවල නොකෙරෙන ජරා වැඩක් නැති තරම්. මිනීමරු නීති ඕනෙ නෑ. ලංකාවෙ තියෙන සාමාන්‍ය නීතිය උනත් හොඳටම ඇති. දේශ පාලු කට්ටියට ඕන විදිහට වෙව්ලා කඩා හැලෙන්නෙ නැතුව තියෙනව නම්. මේව කුමන්ත්‍රණ වෙන්නත් බැරි නෑ. මොකද ශ්‍රී ලංකාව,බුදුදහම,සිංහලයා කිව්වම දිරවන්නෙ නැති අය ලෝකෙ පුරාම වගෙ අපේ මේ රටෙත් ඕන තරම් ඉන්නවා.
පුංචෝ.......පුංචෝ.......
මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ
දැන් පොලිසියත් පටන් අරන් වගේ
රටේ වෙන හැම දේටම ආණ්ඩුවට බැණලා වැඩක් නෑ.එවැනි පුද්ගලයින්ට නිසි දඩුවම් දිය යුතුයි
ආශ්චර්යය කරා යන ළකුණු
ප්‍රාදේශීය සභාව, පන්සල, පොලිසිය ඔක්කොම පටන් ගන්නේ p අකුරෙන්
වැටත් නියරත් ගොයම කානම් කාට පවසම් මේ අවනඩුව
කිසිම නීතියක් හරියට නැති එක තමයි මේ සේරටම මුල
14 ට අපලයි වගේ කෙල්ලෝ බලාගනිල්ලා
මේ හැම ළමා අපචාර පිටුපස්සේ මොකක් හෝ බලවේගයක් තියෙනවා
අලේව් ඔයා නිකම් ආගම් පටලවාගන්න එපා මමත් මුස්ලිම් තමයි තමන්ගෙ ආගම හොදින් අදහන්න එ ඈති.. ඈයි අපේ උන් වරදි කරන්නෙ නද්ද? හෑම ආගමකම කියල තියෙන්නෙ නරක වෑඩ කරන්න එපා කියල.. ප්‍රස්න වලට ව්සදුම් අදහස් දෙන්න ආගම් පටලවා ගන්න එපා..
මේ වගේ නඩු සතියෙන් දෙකෙන් අහාල දඩුවම් කරන්න ඔනෙ. එහෙම කරල අතපය කපන දඬුවම් දෙන්න ඕනේ. මෙක තම්යි එකම ව්සදුම
මේක දැන් රෝගයක් වෙලා.හැමෝටම මේ පිස්සුව ගහලා.2012 ලෝක විනාශය ලංකාවෙන්ම පටන් ගන්න වගේ යන්නේ
ඒ ගමන පොලිසිය වැඩේට බැහැලා.බලාගෙන යද්දි මේ රටේ ගෑණියෙක් විදියට ඉපදෙන එක ලොකු පවක්
කාන්තාවන් කොටට ඇදීම හා ස්ත්‍රී දූෂණ අතර සම්බන්ධයක් තිබේදැයි සෙවීමට මේ අය ජපානය වැනි රටකට යැවිය යුතුයි.ජපානයේ තරුණියන්ද බොහෝ කොටට අදී. පෙරදිග සංස්කෘතියද සුරැකී තිබේ. ඒ වගේම ස්ත්‍රී දූෂණ ලෝකයෙන්ම අඩුම රටක්ද වේ.
හැමදාම මෙවැනි සිද්ධි හතරක් පහක් අහන්න ලැබෙනවා.පුදුම කරුමයක්නේ මේක.දඩුවම් වල තියෙන ලිහිල් බවයි මේකට හේතුව
ජයකොඩි 2012-07-12 08:58:26 මේ බුදුදහම ජාතිය ආරක්ෂා කරන්න කියල පාර්ලිමේන්තු ගිය හෙළ උරුමෙ කස්ටිය? මේ ගොල්ලො කිසිම දෙයක් කරන්නෙ නෑනෙ? මොකටද එහෙනම් පාර්ලිමේන්තු ගියෙ?
ගෑණු දරුවෙක් ගැන සොයන්න කාන්තා පොලිස් නිලධාරිනියක් යවන්නේ නැතුව මෙහෙම පිරිමි යවනවද? ස්ථානාධිපතිතුමාගේ ඉදලා පොලිසියේ සියල්ලටම දඩුවම් කළ යුතුයි
ඔන්න ළමා අපචාර අතින් ආසියාවේ අංක එක අපි
මෙයාට ගහ ගහ පාරේ ඇදන් යන්න ඕනි
මේකත් හරියට හොලිවුඩ් චිතුපටියක් වගේ.දූෂණය කරන්නෙම පොඩි ළමයි.අනික් පැත්තෙන් ආච්චිලව.අනේ කාලේ වනේ වාසේ
රොහාන්, නාවලපිටිය තියෙන්නේ දකුණු පැත්තෙද?
මේකට වගකිව යුත්තේ නියත වශයෙන් කාන්තාවන්මයි ඔවුන් අඳින දේවල් අද සමාජයේ පිරිමි කොහොමද අහක බලන් ඉන්නේ මනෝවිද්‍යාව අනුව නිරෝගී පිරිමියෙකුට ඔවුන්ගේ ඉන්ද්‍රියන්ගෙන් සියයට අසුවක්ම ක්‍රියාකාරී වෙන්නේ කාන්තාව නිසයි ගැහැණියක් කණ්නාඩියකින් තමන්ගේ පියයුරක්වත් බලන්න ලජ්ජා ඇති අය ඉන්නවා නමුත් මුළු නිතඹම එලියට නෙරා එන අඳුම් අදින අයත් ඉන්නවානේ ආන්න ඒවාගේ අය දැක්කම පිරිමි හෝ සමලිංගිකාවියන්ගේ යටි සිතේ තැන්පත් වෙන මනෝ රූපී ආශාවන් වලට ගොදුරුවෙන්නේ අපේ පොඩි එවුන් තමයි ඉතින් දෙයියනේ මේ අපරාධ නවත්තන්න කාන්තාවන් වන අපිම නේද යමක් කරන්න ඕන මම මේක කිව්වේ අපේ විශ්ව විද්‍යාලයේ නංගිලා අක්කලාටත් එක්කයි හොඳඳ..
අතපය විතරක් කඩල මදි
වරුණ, රංජිත්, සමන්, අතුල, ඉන්දික මේ ඔක්කොම එකයි
ඉන්දික මගෙන් කුණුහරුප අහගන් නැතුව ඉන්න . ආණ්ඩුවේ ඉන්නේ ඔක්කොම තොත්ත බබලානේ .
මේ තිරිසනුන් වැනි අපරාධකරුවන්ට එරෙහිව දෙන්න පුලුවන් හොදම දඩුවම වන්නේ එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමයි
"ජයකොඩි 2012-07-12 08:58:26 මේ බුදුදහම ජාතිය ආරක්ෂා කරන්න කියල පාර්ලිමේන්තු ගිය හෙළ උරුමෙ කස්ටිය? මේ ගොල්ලො කිසිම දෙයක් කරන්නෙ නෑනෙ? මොකටද එහෙනම් පාර්ලිමේන්තු ගියෙ?" මහත්තයෝ, එතකොට ඒ අය දැන් මොනවද දැන් කරන්න ඕනි
"සෑම ප්‍රශ්නයකම විසදුම ඇත්තේ ඉස්ලාම් දහම තුල පමණි." අලවි, --- විසදුම් දෙන හැටි බලාගන්න පුළුවන්, ඉරාකය, ඉරානය, ඇෆ්ගනිස්ථාන්, පාකිස්ථාන්, නයිජීරියා, වගේ රටවල් වල වෙන සිදුවීම් වලිනුයි, තායිලන්තය, කාම්බෝජය, බංගලාදේශය යන රටවල බවුද්දයන්ට කරන දේවල් වලිනුයි,,, මේ ලගදිත් ඇෆ්ගන් වල කාන්තාවක් වෙඩිතබල මරල දාපු හැටි ඔයාල , අන්තර්ජාලයෙන් බලන්න ඇතිනේ..
මට නම් මේ වගේ දේවල් අහලා දැකලා හෙට මැරුණත් කමක් නෑ හේමන්ත මහත්තයෝ
මේ ඉන්දික, ඔයාට වෙන වැඩක් නැද්ද කඩේ යනවට වඩා? මේකට වග කියන්න ඕනි ආණ්ඩුවම තමයි
ඉස්ලාම් ධර්මය කාන්තාවන්ට සිරුරේ හැඩය නොපෙනන ලෙස ඇදුම් ඇදීමට කියා ඇත්තේ මෙවැනි සිදුවීම් වැලැක්වීම සඳහාය. මෙය කාන්තා අයිතිවාසිකම් උල්ලගනය කිරීමක් බව බටහිර රටවල් වල සිදුකරන විලාසිතා පෙළඹවීම් තුලින් කාන්තාවන් යහමගින් දුරස්වීමේ ප්‍රතිපල ලෙස හැදින්විය හැක. දැන් ඉතින් බැඳ ගත්ත බෙරේ ගහන එකයි ඇත්තේ. අද රටේ සිදුවන අපරාධ වලින් වැඩිහරියක් ගොදුරු වන්නේ බාල වයස්කරයින් නැතිනම් හිමිවරුන් (හික් හික් හ්හික්)
මෙහෙම ගියොත් රටේ ගෑනු දරුවො නෑතිවෙයි.
හිමාලි මහේෂිකා අමරසිංහ දුවණියගේ කතාව බොහෝ දුරට හරි. එවැනි ඇඳුම් පැළඳුම් වලින් සැරසී ගත්විට යටපත්ව ඇති කාම සංඥා මතු වියහැකිය. කාම සංඥාව මතු වන්නේ යටපත්ව ඇතිවිටය. නමුත් කාම සංඥාව නැති කළවිට නැතිනම් ප්‍රහාණය කළවිට, විදර්ශනා භාවනාවේ යෙදී කිසියම් එක්තරා මට්ටමකින් අඩුකළවිට, ඒ අඩුකළ ප්‍රමාණය යළි ඇති නොවන පරිදි ස්ථිර තත්වයකින් පවතින විට, ඇඳුම් පැළඳුම් අඩුවෙන් නොව සම්පූර්ණයෙන්ම නිරුවතින් මහමඟ ගියද දකින ආයෙකුගේ කාම සංඥාව ඔබ සඳහන් කර ඇති ආකාරයට නොඇවිස්සේ. මන්ද යටපත්කර නොව එක්තරා මට්ටමකින් ප්‍රහාණය කර ඇති කාම සංඥාව යළි කෙසේවත් මුලදී පැවති මට්ටම නොඇවිස්සෙන බැවිනි.එහිදී සිදුවන්නේ ටෙස්ටෙස්ටරෝන් හෝ ප්‍රොලැක්ටීක් හෝ ඊස්ට්‍රජන් හෝ මට්ටම අඩුවීමක් නොවේ.මේවා ප්‍රධාන වශයෙන් ලිංගික හෝමෝන වුවද ශරීර වර්ධන කාර්යයේදී අත්‍යවශ්‍ය වේ. එබැවින් රහතන්වහන්සේ නමකට වුවද සිය ශරීරයේ සෞම්‍ය ස්වභාවය පවත්වාගැනීමට මෙවැනි හෝමෝන අවශ්‍ය වියහැකිය. නමුදු අනාගාමී හා රහතන්වහන්සේලා හට කාම සංඥාව නැත. එහිදී සිදුවීමට ඉඩ ඇත්තේ කාම සංඥාව හට ගන්නා සහ සංසර්ග අවශ්‍යතාව ඇතිකරවන මොළයේ රසායනික ද්‍රව්‍යයන්ගේ වෙනස්කමක් බව මගේ වැටහීමයි.මගේ ආචාර්ය උපාධි නිබන්ධනයට හේතුවූයේ මෙකී කරුණයි.මේ පිළිබඳව මට පර්යේෂණ උපදේශකත්වය සැපයූ මනෝ වෛද්‍යවරුන් හා මනෝවිද්‍යා මහාචාර්යවරුන්ගේ අදහස විමසුවෙමි. ඔවුන්ද දරන්නේ මේ අදහසමය.
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව
පොලිසියට තෝර ගනිද්දි ඔවුනගේ සුදුසුකම් වගේම පවුල් පසුබිමත් සළකා බැලුවොත් අපිට හොද පොලිස් නිලධාරියෝ බලාපොරොත්තු වෙන්න පුලුවන්
උමතු වෙන් මත් වෙලා රාගයට ලොල්වෙලා මනස වීදෝ මුලා සුමුදු මල් පරවෙලා
ලංකාවේ මේ තත්ත්වේ හරිම කණගාටුදායකයි. පිළිකාවක් වගේ හැම තැනම පැතිරිලා
රට පුරා ගණිකා නිවාස ස්ථාපිත කරන්න නීතියෙන් අවසර දුන්න නම් හරි මේ අයගේ පිපාසය නිවන්න
මේවා වැඩිපුරම තියෙන්නේ දකුණු පළාතෙනේ
මේ ආණ්ඩුව දැන්වත් ගෙදර යන්න ඕනි
පොලිස් බල්ලෙක්
ලොකු උන්නැහේ, මේ, කුණුහරුප නොකියා තමන්ගේ රාජකාරිය කරන්නකෝ අනුන්ට බන නොකියා. ලුණු ඇඹුල් ඇතිව ලිව්වොත් සංස්කාරක මහත්තය කපල දන නිසා ඒ ටික මන් ලිව්වා වැලි පොලවේ. ඕවා අපේම සල්ලි, ආරක්ෂාව දාගෙන අපේම ඇගට කපාගෙන යන්නේ අපේම බදු මුදල්.
ඔක්කොම 14 ළමයි. අනේ මන්දා
පිලිපීනෝ......පිලිපීනෝ......
පව් ගෑනු දරුවන්ට දුවන්න පුරුදු කරන්න ඕනේ.
මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්...
හිමාලි නංගි, 80%ක් ෂූවර් නේද? 100% නෙමෙයිනේ නේද?
දූ වරුණී, නපුරු මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්න...
අලෙවි ඔබ හරි . අද අපේ වැඩිහිට්යෝ දරුවන් ඇති දැඩි කරන්නේ අන්තර්ජාතික මට්ටමේ, ළමයින්ට අරන්දෙන්නේ හොලිවූඩ් ඇඳුම්. ඔක්කොම එළියේ අවුරුදු 16 ළමය අඳින්නේ අගල් 4 කලිසම් කොට . මේවා දැකල ඉතින් කොල්ලෝ අනිත් පොඩි එවුන්වත් බලන්නේ ඒ විදිහට. බෞද්ධ රට කියා කියා කයිවාරු ගහනව මිස කිසිම බෞද්ධ කමක් නම් රටේ වෙන දේවල්වල හැටියට පෙනෙන තෙක් මානයක නැහැ,
ඉස්ලාම් නීතිය ගෙන්වන තුරු මේවා දිගටම සිදුවෙයි
දැන් හැමෝම ඉල්ලන්නේ 13 නෙවෙයි 14 ...
ධර්මෙ නීතිත් නෑ රටේ නිතිත් නෑ. මේවා ඉතින් වලක්වන්න බෑ.
සැරයන්ගේ සැර යන්න ප්‍රසිද්ධියේ කලිසම ගලවන්න ඕනේ
හිමාලි මහේෂිකා අමරසිංහ ඔයා හරි.................. මේකට වගකිව යුත්තේ නියත වශයෙන් කාන්තාවන්මයි. ඔවුන් අඳින දේවල් වලට අද සමාජයේ පිරිමි කොහොමද අහක බලන් ඉන්නේ. මනෝවිද්‍යාව අනුව නිරෝගී පිරිමියෙකුට ඔවුන්ගේ ඉන්ද්‍රියන්ගෙන් සියයට අසුවක්ම ක්‍රියාකාරී වෙන්නේ කාන්තාව නිසයි. ඒවාගේ අය දැක්කම පිරිමි හෝ සමලිංගිකයන්ගේ යටි සිතේ තැන්පත් වෙන මනෝ රූපී ආශාවන් වලට ගොදුරුවෙන්නේ අපේ පොඩි එවුන් තමයි. ඉතින් දෙයියනේ මේ අපරාධ නවත්තන්න කාන්තාවන් වන අපිම නේද යමක් කරන්න ඕන. මම මේක කිව්වේ අපේ විශ්ව විද්‍යාලයේ නංගිලා අක්කලාටත් එක්කයි හොඳඳ
අපි පොඩි කාලේ (නවසිය හැත්තා ගණන් වල මුල හරියේ) ගැහැණු අය අදටත් වඩා කොට මිනි ගවුම් ඇන්දා. දුහුළු මලක් වගේ පැරණි චිත්‍රපටි බලනකොට ඔයාලට පෙනේවි ඒවායේ තරම. කෝ ඉතින් ඒ කාලේ මේවගේ කේස් තිබුනේ නැහැනේ... නීතියට ගරු කරන අයගෙන් රටේ ඉහල සිට පහලටම තිබෙන තනතුරු පිරෙව්වුවොත් මිස මේවා තව වැඩිවීමක් මිස අඩු වීමක් නොවනු ඇත. රටේ පාලකයින් උත්තරීතරම නීතිය අමු අමුවේ බිඳ දමන විට අපි කොහෙවත් තිබෙන ගවුම් කොටයකට බැන බැන ඉඳිමු...
මම පෞද්ගලිකව විදර්ශනා භාවනාව සාමාන්‍යයෙන් ගිහියෙකු ප්‍රගුණ කරනවාටත් වඩා ගැඹුරු හා උසස් ලෙස වඩා ඇත්තෙමි. සමහර අවස්ථාවලදී මුළු රාත්‍රී කාලය පුරාම නොනිදා විදර්ශනා භාවනා කර ඇත්තෙමි.මගේ මුළු උත්සාහයම යොදන ලද්දේ ඔය කියන ආකාරයට විදර්ශනා භාවනාව මඟින් සමුච්ඡේද වශයෙන් කාම සංඥාව ප්‍රහාණය කළ හැකිද යන්න කාරණය ප්‍රායෝගිකව කළහැකි දෙයක්දැයි වටහා ගැනීම පිණිසය.මගේ උත්සාහ අපතේ නොගිය අතර එක්තරා සුළු ප්‍රතිශතයකින් සාර්ථක විය.දැන් මම මියගොස් උපත ලබා ඇති භවයට වඩා සුගතියක ඉපදීමට පුල පුලා බලා සිටිමි.ඒ සඳහා මේ භවය තුළ ඇතිතාක් හොඳ දේ සිදුකර ගෙන ඇත.භවයට ආශා නැත්තෙමි.නමුදු ආශාව මුළු මනින්ම නැති නොවූ නිසා අනිවාර්යෙන්ම යළි ඉපදෙනු ඇත. නමුදු යළී කාම සංඥාව ඇති භව තලයකට ඒමට මම දැඩි ලෙස අකමැත්තෙමි.මට අවශ්‍ය කාම යන වචනයවත් නැති තැනකට ගොස් උසස් ජීව කොට්ඨාශයක් සමඟ සුවසේ ධ්‍යාන සුවයෙන් විසීමටයි.මම කාමය පිළිකුල් කරන බැවින් ඉන්ද්‍රියන්ගෙන්ද මට ප්‍රයෝජනයක් නැත.ෂඩ් ඉන්ද්‍රිය නොව එකදු ඉන්ද්‍රියක් වත් මට අවශ්‍ය නැත.ඉන්ද්‍රියන් යනු දුකම බව මම වටහාගෙන සිටිමි.
"ගුරු සිත නොරිදවා.. වැඩේ නොවරදවා.. බාල පෙම් උපදවා.. වැඩේ කෙරුවා පොඩි එකාව කැඳවා" මට ආඩම්බරයි මගේ ගෝලයන් ගැන
මිනිස්සු බමුණු දහම වැලඳගෙන වගේ....
ධර්මයේ කියල තියෙන්නේ: අමනයාට මෛත්‍රී කරන්න.. මිනිමරුවට උපේක්ෂා කරන්න..කියලද?
රට බල්ලට යනකොට බල්ලා හොදට යනවා......
ලංකාවෙ අවු. 16ට අඩු කෙනෙක් සමග හැසිරීම තහනම්. ඒක බාලවයස්කාරයාගේ කැමැත්ත ඇතුව සිදු උනත් නැතුව සිදු උනත් වර්ග කරනුයේ දූෂනයක් ලෙසටය. නීතිය එයයි. බොහෝ බාල අපරාද සිද්දි දෙපාර්ශවයේ කැමැත්ත ඇතුව සිදු වන ඒවාය. බොහෝ අය ඉහත නීතිය පිලිබඳව නො දැනීම මීට ප්‍රධාන හේතුවක් ලෙස මා දකිමි.
ලංකාවෙ අවු. 16ට අඩු කෙනෙක් සමග හැසිරීම තහනම්. ඒක බාලවයස්කාරයාගේ කැමැත්ත ඇතුව සිදු උනත් නැතුව සිදු උනත් වර්ග කරනුයේ දූෂනයක් ලෙසටය. නීතිය එයයි. බොහෝ බාල අපරාද සිද්දි දෙපාර්ශවයේ කැමැත්ත ඇතුව සිදු වන ඒවාය. බොහෝ අය ඉහත නීතිය පිලිබඳව නො දැනීම මීට ප්‍රධාන හේතුවක් ලෙස මා දකිමි.
ස්ත්‍රී දුෂකයෝ හැම තැනම...මේවා නම් සහගහන අපරාද..
පොලිසිය පොලිසියටම අදිද ?වැඩේ යට ගහයිද
අතිගරු ජනපතිතුමණි මේ සඳහා දඩුවම් ක්‍රියාත්මක කරවන්න..
මට සීතල දැනෙනවා... ඇගට යකා වැහෙනවා..
අලුත්ම තාලේ බාලගිරි දෝෂයක්. "අද නැහැ හෙට" කියල ලියුව්වත් මේ යක්කු එලවන්න බැහැ..
ගිය අවුරුද්දේ ග්‍රීස් යකා...මේ අවුරුද්දේ...........??????????
මේවගේ අයට පඩිගෙවන්නේ අපේ සල්ලි වලින් . පිස්සු නටන්න ඉඩදෙන්න එපා . පොලිස්පති වහාම හොයලබලන්න.
මම තාමත් නිදැල්ලේ
සමහර විට අර අපි නොදන්න ආශ්චර්‍යයට රට ගෙනියන කොට මේකත් එකෙ කොටසක් වෙන්න ඇති...
ගහෙන් වැටුණු මිනිසාට ගොනා ඇන්න වගේ හෙට අනිද්දට කන්තාවොත් පොලිසියට ගිහින් ඉවරයි
කවුරු හරි කියනවනම් ළමා හා කාන්තා අපචාර වැඩිවෙන්න හේතුව, අසභ්‍ය වෙබ් අඩවි, මත්ද්‍රව්‍ය භාවිතය,කාන්තාවන් අදින ඇදුමේ ස්වභාවය කියල, එය 100% නිවැරදි නැත, මෙයට ප්‍රධානතම හේතුව රටේ නීතියේ තිබෙන දුර්වල තාවයයි , මා සිටින්නේ විදේෂකයකය, මේ රටට දැන් උදා වී ඇත්තේ ග්‍රීෂ්ම කාලයයි (summer), මේ රටේ කාන්තාවෝ,තරුණියෝ, ඇදුම් අදින්නේ ඇඟේ බාගයකටත් වඩා පිටට පෙනෙන පරිදිය, සාමාන්‍ය කඩයකින් පැය 24 පුරාවට මත්පැන්, අසභ්‍ය වීඩියෝ තැටි, සඟරා, මිලදී ගැනීමට පුළුවන, අන්තර්ජාලයෙන් ඕනෑම අසභ්‍ය, වෙබ් අඩවියක් නැරඹීමටපුළුවන, ගණිකා ඇසුර නීති ගතකර ඇත, ඒත් මේ රටේනම් ලංකාවේ මෙන් කාන්තා, ළමා අපචාර සිදුවීමක් නැත, මෙවැනි අපචාර නැති කිරීමට කලයුත්තේ, නීතියේ පවතින දුර්වල ස්ථාන ශක්තිමත් කිරීමය, හදුනා ගැනීමේ පෙරෙට්ටුවට වඩා, DNA පරික්ෂාව වැනි විද්‍යාත්මක සාක්ෂි මෙවැනි සිදුවීම් සදහා සෑමවිටකදීම භාවිතයට ගැනීම වඩා සුදුසුය, විශේෂිත අධිකරණ පිහිටුවා සැකකරුවනට ඇප ලබාදීමකින් තොරව කඩිනමින් නඩු අසා වැරදිකරු උවහොත් උපරිම දඩුවම් පමුණුවාලීම මගින්ද මෙවැනි අපචාරයන් අවම කර ගත හැකිය යන්න මා විශ්වාස කරමි, පාසල් යන අවදියේ පටන් ළමුන් දැනුවත් කිරීම, රටේ සිවිල් නීතිය පිළිබද ජනතාව දැනුම්වත් කිරීම, දරුවන් පිළිබද වඩා විමසිලිමත් වීමද යහපත්ය,
අනේ අපේ රටට මොකද මේ වෙලා තියෙන්නේ. හැමදාම අහන්න තියෙන්නේ මේවද? පාලකයෝ ඇත්තටම නිදිද? මේවගේ අපරාධ වලට නීතියක් ඇයි ක්‍රියාත්මක නොකරන්නේ. එකයි මේ තරම් අපරාධ වැඩි .
මේ වගේ අපරාධ කරන උන්ට හෙන ගහලත් මදි!
මහේෂි නංගි ඔයාගේ අදහස මුලු ලංකාවෙම කාන්තා පාර්ශවයට ගැළපෙන හරි අදහසක්
මේ විදියට ගියොත් අපි කොහොමද ගැහැණු ළමයින්ව ප්‍රවේශම් කරන්නේ?
අම්මෝ මේ වගේ වැඩ දැන් හරියට වෙනවා..........මමනම් හිතන්නේ එල්ලන්නම ඕන...
ආගම් මේකට අදාල නෑ නේද????
අලවි, මාතෘකාවට අදාල නැති ආගම මේකට පටළවන්න එපා
මේ වගේ අපරාධකාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනි නැවතත් ඔවැනි දේවල් නොකරන්න
හිමාලි අක්කේ, ඔයා 80%ක් විතර නිවැරදියි. අපි හැමෝගේම බුද්ධි මට්ටම් එක හා සමාන නෑ නේද අක්කේ?
මොකද ඕව හොයන්න බලන්න ඉන්න ලොකොන්ටත් පොඩ්යට පොඩියට දෙනවා ඇති ?
කවුරු මොනවා කිවුවත් හරියට අධිකරණය ක්‍රියාත්මක වෙනව නම් මේ සියල්ලම විසදෙයි ඉක්මණින්ම
ළමා අපයෝජකයන්ට මරණ දඩුවම දිය යුතුමයි
ඒ භාවනාව මමත් අත් හදා බලන්න ගිහිල්ල මටත් වැරදුනා
ඔන්න ධර්මදීපයකට වෙලා තියෙන දෙයක්. මෙහෙම ගියොත් මේ රටට මොනවා වෙයිද දන්නේ නැහැ.මේ වගේ පව් කාරයන්ට උපරිම දඩුවම් දෙන්න ඕනේ
නීතිය රකින මිනිස්සුත් මේවා කරනව නම් වෙන කවර කතාද? මේකද රටේ ආශ්වර්යය?
මරු පොලිස් කාරයෙක්නේ
දැන් මේක බොහොම පොදු දෙයක් වෙලා. උඩ ඉඳල පහලටම බලය තියෙන අය සමාජයේ පිහිටක් නැති අයට බල පෑම් කරමින් යනවා. මේක නවත්තන්න කවුරුවත් නැහැ.
ළමා අපරාධ පිළිබද තවමත් වගකිවයුත්තෝ ගොලුවත රකින්නේ මන්ද?
රටේ නීතිය සහ සාමය රකින්න ඉන්න කෙනෙක් නේද මේ?අනේ ඇත්තට රටට ගිය කලක්.මෙවැනි පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය අකුරටම ඉටු කළ යුතුයි
පී.ඩී.එම්.එස් : ඔයා ඔය කියන රටේ ඉන්න කාන්තාවන්ට අතවර කරන්න අවශ්‍ය නැහැ කුඩා කලදීම අවශ්‍ය ආරක්‍ෂිත උපකරණ ළමයින්ට දෙමාපියන් ලබා දෙනවා මන්ද යත් එහෙ පියා දුව සමග හැසිරීමත්, මව පුතා සමඟ හැසිරීමත්.ඔවුන්ට ඇත්තේ සතුන්ට සමාන ජීවනරටාවක්. ලංකාව යනු ඉහල සංස්කෘතියක් සදාචාරයක් පවතින රටක් ඔබ කියන්නේ මෙය ගණිකා පාරාදීසයක් කරන්න කියලද? ඒ වගේම ලංකාවට සාපේක්ෂව ඔයා කියන රටේ AIDS රෝගීන් ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් හොඳයි. ගණිකා වුර්තීය නීතිගත කල කියමුකෝ අවශ්‍ය කම්කරුවෝ ලබාදෙන්න ඔබ ඉදිරිපත් වෙනවද? ඔයා කියන රැකියාවේ තවත් දුක්බර පැත්තක් ඇත මේවා නීති ගත කිරීමෙන් වෙන්නේ අහිංසක ගැහැණු දරුවන් බලෙන් මෙම රැකියාවලට බඳවා ගැනීමයි. සෑම ප්‍රශ්නයකම විසදුම ඇත්තේ ඉස්ලාම් දහම තුල පමණි.
කෝ මේ බුදුදහම ජාතිය ආරක්ශා කරන්න කියල පාර්ලිමේන්තු ගිය හෙල උරුමෙ කස්ටිය? මේ ගොල්ලො කිසිම දෙයක් කරන්නෙ නෑනෙ? මොකටද එහෙනම් පාර්ලිමේන්තු ගියෙ?
මේ මම ඔබ තුමන්ලාගෙන් කරුණාවෙන් ඉල්ලන්නේ ආයේ මේ වගේ ප්‍රවෘත්තියකට මේ " අරාබි නීතිය" නැත්නම් " ඉස්ලාම් නීතිය" කියල කියන්න එපා. අපි කියමු "රජකාලේ නීතිය" කියල හොඳේ... මොකද ඔය අරාබි නීතිය කියන්නේ නරක නීතියක්.අපේ රටේ තියන "රෝම ලන්දේසි" නීතිය ශිෂ්ට සම්පන්න නීතියක්. එය ක්‍රියාත්මක කරනව නම් හරි.අරාබිකරයට අවහම තමා ඔය අරාබි නීතියේ හැටි දැනෙන්නේ.ඒ නිසා මෝඩ වෙන්නට එපා. ඕවට අපේ ලංකාවේ ඉඩ නැහැ. සිංහලයෝ ඉන්නකල්..හොඳේ...
" සෑම ප්‍රශ්නයකම විසදුම ඇත්තේ ඉස්ලාම් දහම තුල පමණි. " මේ මොකුත් අහ ගන්න එපා. ඇයි ඉස්ලාම් දහම තුල ඉන්නේ මැජික් කාරයෝද
කවුද මේ "අලවි " කියන කෙනා??? " සියලු ප්‍රශ්න වලට උත්තරය ඇත්තේ ඉස්ලාම් තුල පමණි" අනේ මෙහෙමත් මෝඩයෙක්..
මෙහෙම අය මරන්නම ඕනි
මේකව කන්න එපායැ
අපේ රටේ ගෘහ සේවිකාවන්ට කටු ගහල එවන්නේ ඔය සෞදියේ ඉන්න අය අදහන්නේ මොන ආගම නිසාද?
මේ වගේ ප්‍රශ්න වලට "මෝඩ" විශ්ලේෂණ නොකර මේ අයට හොඳ දඬුවම් ප්‍රසිද්ධියේ දෙන්නයි අවශ්‍ය.ගැහැණු අය අඳින විදිය සහ මේවයේ සම්බන්දකම් පසුව බලාගන්න පුළුවන් ..
මේවා විශේෂ දේවල් නෙමෙයි දැන් විශේෂයෙන්ම දකුණු පළාතට
රටෙ වැඩිපුරම ඉන්නෙ පොඩි ළමයිමද මන්දා