
( රොමේෂ් මධුෂංක)
වව්නියාව නෙලුක්කුලම් ප්‍රදේශයේදී අවුරුදු දෙකක් වයසැති දැරියක් ගෙමිදුලේ තිබූ වතුර ටැංකියකට වැටී මිය ගොස් ඇතැයි නෙලුක්කුලම් පොලීසිය පවසයි.
මිය ගොස් ඇත්තේ නෙලුක්කුලම් ප්‍රදේශයේ පදිංචි දෙහැවිරිදි එල්. දිව්‍යා නැමති දැරියකි
දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින් සිටින අතර තුරදී මෙලෙස වතුර ටංකියට වැටී මිය ගොස් ඇති බවට පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.
නිවසැයින් නිවසතුල සිටින අවස්ථාවේදී දැරිය ගෙමිදුලේ සෙල්ලම් කරමින්සිටියදී දැරිය වතුර ටැංකියට වැටී ඇති අතර අවස්ථාවේදී ටංකියේ වතුර පුරවා තිබීම හේතුවෙන් දැරිය දියේ ගිලී ඇත.
නිවැසියන් දැරිය නොමැතිවීමෙන් සොයා බැලීමේදී දැරිය වතුර ටැංකිය තුලට වැටී සිට දැක ඇති අතර රෝහලට ගෙන ගියත් ඒ් වන විටත් දැරිය මියගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd